•Jeon company
°meetingJung kook : මිස්ටර් චෝයි ඇග්‍රිමන්ට් එකට හොද කම්පැනිස් බැලුවද?
Mr. Choi : ඔව් සර්. හොඳ කම්පැනිස් දෙකකට තියෙන්නෙ L.J.M එකයි. Park company එකයි.
Jung kook : හ්ම්.... Park company එක......
( ඔහු හිමින් මුමුණයි. )Jung kook : හරි පාක් කම්පැනි එකත් එක්ක ඇග්‍රිමන්ට් එක කරන්න ලෑස්ති කර ගන්න.
Mr. Choi : සර් ඒත්.....
Jung kook : මොකද්ද ඒත් කියන්නෙ.
ජන්කුක් එක ඇහි බැමක් ඔසවලා මිස්ට චෝයි දිහාට අමුතු බැල්මක් හෙලයි.
ඒ බැල්ම තේරුම් ගත්ත මිස්ට චෝයි නැවත කතා කරේ ඊළඟට ජන්කුක්ගෙ යක්ෂයා ආවේශ වෙනවා කියලා හොදට ම දන්න නිසාමයි.
මිස්ට චෝයි : ස-සර් මේ මේකයි... පාක් කම්පැනි එකේ ceo කම්පැනි එකේ ඇග්‍රිමන්ට් මාස එකහමාරකට කල් යවලා. ඒ අතර තුර කිසිම ඇග්‍රිමන්ට් එකක් සයින් කරන්න එපා කියලා. එතකල් ඉන්න බැරි නම් ඒ ඇග්‍රිමන්ට් කැන්සල් කරලා දාන්න කියලා.
ජන්කුක් : (ම්ම්.... මාස එකහමාරක් ............. හ්ම්...) හරි මාස එකහමාරකින් ඇග්‍රිමන්ට් එක සයින් කරමු.
: ඒත් ජන්කුක් ඒක අපිට රිස්ක් එකක් වෙන එකක් නැද්ද ?
ජන්කුක් : ඒක ගැන වොරි වෙන්න එපා ඔම්මා...
ජ. ඔම්මා : හ්ම්ම්...
ජන්කුක් : හරිනෙ. එහෙනම් මීටින් එක එන්ඩ්.
කියලා ජන්කුක් එතනින් නැගිටලා ආවෙ එයාගෙ ඔෆිස් රූම් එකට.
සෙකට්‍රි : සර් මේ ෆයිල්ස් ටික සයින් කරන්න තියෙනවා.
ජන්කුක් : හරි ඔතනින් තියලා යන්න.
කියලා ජන්කුක් එයාගෙ ෆෝන් එක අතට ගත්තෙ මේ වෙනකොටත් ඇවිත් තිබිය යුතු පණිවිඩය ඇවිද්ද කියලා බලන්න. තමාට අවශ්‍ය මැසේජ් එක ෆෝන් එකට ඇවිත් තියෙනවා දුටු ජන්කුක් එය අනුමත කරන ආකාරයේ පුංචි හිස සෙලවීමක් කර ෆයිල් ටිකට අවධානය දුන්නෙ ඒ ටික ඉක්මනට ඉවර කළ යුතු නිසා.
YOU ARE READING
CHESS [ Jikook ]
Fanfiction??? : මේකත් නිකන් හරියට චෙස් ගේම් එකක් වගේ. Tae : එයා ඔයාට ආදරෙයි ද කොහෙද Jimin : මට බෑ මගෙ බොස්ට ආදරේ කරන්න!! අනික මං ආදරේ කරේ කුකීට. මං ආදරේ කරන්නෙත් කුකීට ම විතරයි. ? : ඔයාට එක කරන්නම වෙයි. Jikook ff එකක්. Top - Jung kook Bottom - Jimin