සූ : ඔප්පා... ඊයෙ මොකද වුණේ.. ?
BK : මොනා වෙන්නද සූ... ඉවරයක් කලා...
සූ : ඒක හොඳයි. ඒකි අරුන්ගෙ එකෙක්.
BK : මටත් හිතුනා. ඔයා හොයා ගත්තද ?
සූ : ඔව්. වයිට් කින්ගෙ සීක්‍රට් ටීම් එකේ ඩීටේල්ස් හැක් කරා..
BK : ඕමෝ... කෙල්ල දියුණු වෙලා නෙ.
සුගා : එහෙම තමයි මගෙ කෙල්ල.
BK : ආ... හ්‍යුන්ග්.. අද ඔෆිස් යන්නෙ නැද්ද ?
සුගා : යනවා යනවා..
BK : සූත් යනවද ?
සුගා : අපෝ නෑ මෙයාව තියාගන්න. අද උබයි ටේයි විතරයි නෙ.
BK : හ්ම්... හරි හරි.
සුගා : මං යනවා එහෙනම්. දෙන්නා කියව කියව ඉදලා අද අරුන්ගෙ ප්‍රැක්ටිස් මඟ අරින්න එපා.
BK : හරි හරි. ටේ පටන් අරන් තියෙන්නෙ.
සුගා : මං යනවා මැණික....
සූ : හරි ඔප්පා....
BK : අපෝ උබලා දෙන්නා කර ගන්න එකක් කර ගන්නවකො මෙතනින් එලියට ගිහිල්ලා. ඇයි වදේ මේ සූටි හිත් දූෂණය කරන්නෙ.
සුගා : අනේ උබේ චූටි හිත... මොකට කියන්නද
සූ : ඊයෙත් එකෙක් පරලොව..
BK : ඒ වුනාට මං තාම ෆස්ට් කිස් එකවත් දීලා නෑ... හූම්.....
සුගා : ඔව් ඔව් ටේ මට කිව්වා දීලා නෑ කියලා.
සුගා සිනා සෙයි.
BK : මොකද හිනා වෙන්නෙ නෑ තමා.. ඔව් නෑ...
සුගා : එතකොට අර පොඩි....
BK : හ්‍යුන්ග් මේ ඔයාට යන්න පරක්කු වෙන්නෙ නැද්ද ආ..
YOU ARE READING
CHESS [ Jikook ]
Fanfic??? : මේකත් නිකන් හරියට චෙස් ගේම් එකක් වගේ. Tae : එයා ඔයාට ආදරෙයි ද කොහෙද Jimin : මට බෑ මගෙ බොස්ට ආදරේ කරන්න!! අනික මං ආදරේ කරේ කුකීට. මං ආදරේ කරන්නෙත් කුකීට ම විතරයි. ? : ඔයාට එක කරන්නම වෙයි. Jikook ff එකක්. Top - Jung kook Bottom - Jimin