Other pov
නම්ජුනි... Get up baby.. අන්න මල්ලි නම් ලෑස්ති වෙලා...
ඔහ්හ්හ්හ්හ් ම්ම්ම් coming ma...
ඇදේ පෙරලි පෙරලි හිටිය මට එකපාරටම මතක් උනේ ජන්කුක් ලස්තිත් වෙලා..Fuck වෙලව කිය ද..???
මම phone එක අරන් බලද්දී 7.30... අඩොව් 8.00 lec එක්ක.. Fuck fuck fuck.. මටම තමා.. වෙන්න අයිෂ් fuck ඉක්මනට බාත්රූම් එකට දිව්වා මම එහෙම්මම shower එක අරගෙන ටිකක වෙලා ඉදල පිහිදගෙන ඇදුම ඇද ගත්තා..
එහෙම්මම perfume එක ඇගේ හලා ගත්ත මන් අතට අහු උන පොත් හතරක් පහක් බැග් එකට ඔබගෙන පහලට දිව්වා.. කුකී මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා.. ඔව් හරි නේ.. ඔව් එයගේ බෝයි බලන්න නේ ඔච්චර.. Fuck you පොඩි එකා.. මට මොකෙක්වත් නැහැ.. අයිෂ් ජෙලි වෙන්න වෙලා ද...
🐨-යමන් කුක්කෝ....
🐰-ඔව් තොට දැන් ද එන්න මතක් උනේ.. උට්ටෝ
👨- අහ්හ් අහ්හ් දෙන්නගේ බාසාව..
🐨- අප්පා..අප්පා අවා ද.. දැක්කෙත් නැහැ..
👨- කොහේ දකින්න ද.. කාමරේ ම නේ.. අහ්හ් අද කලින් එන්න.. කොහෙවත් යන්නේ නැතුව වැදගත් වැඩකට ආවේ..
🐨-හරි අප්පා..
👩- කුකී ඔයාට බෝයි කෙනක් ඉන්නවා නේ එක්කන් එන්න පුලුවන් නම් ඒ ළමයව..අද dinner එකට..අදුර ගන්නත් පුලුවන් නේ..
🐰- අහ්හ්හ් okay ඔම්ම..
👨- දුවනෝ දුවනෝ....
🐨🐰- bye omma appaa..
👨👩- bye
ඔහ්හ්.. පවුලේ drama එක බැලුවට මාව දන්නේ නැහැ නේ.... ජුනි??!?!?! නැහැ නැහැ මන් ජ්යෝන් නම්ජුන්.. ඔව් නම්ජුන් ජ්යෝන් කිව්වත් හරි.. මට 23 third year.. Seoul uni එකේ.. ඒ වගේම මම smart.. ඔව් පොඩ්ඩක් නැගිට්ටින්න පරක්කු උනාට.. හෙහ්.. මේ මගේ car එකේ අනික් පැත්තේ ඉදන් ඉන්න පොඩි කොල්ලා මගේ මල්ලි ජ්යෝන් ජන්කුක්.. පොඩි නෙවේ ලොකු.. නැත්නම් මගේ අයියා කියන්න පුළුවන් කොල්ලා 21..
හැබැයි ඉන්නවා ලස්සන කොල්ලෙක්.. කිම් ටේහ්යන්ග්... ඉතින් මෙයාගේ පන..ඒ වගේම මගේ බෙස්ටා යුන්ගි ගේ මල්ලි... එහෙමයි කියලා මගේ බෙස්ටා එක්ක මන් යලුත නැහැ නේ.. එයාට ඉන්නවා මට වඩා ලස්සන කොල්ලෙක්..jimin park කියලා.. බලන්නකු..පුංචි පවුල රත්තරන් කියලා jimin ටේ කියන්නේ soulmate ල නේ..ඔතන මම ඇතුල් කලේ නැත්තේ හොසොක්.. නැත්නම් හොප්.. එයටත් ඉන්නවා ලස්සන කෙල්ලෙක්.. හරි කෙටියෙන් මම තම එකම single කෙනා..
මට ඔයා couple පෙන්න බැහැ.. මට මේ ලෝකේ පෙන්න බැරි දේවල් දෙකයි තියේන්නේ 1. Couple.. මට නැති නිසා.. දෙක.... 2. Black.... නැත්නම් මරණයේ පාට එක දැක්කත් ඇති goosebumps දෙන්න..
ඔය ඇති නේ මන් ගැන..අහ්හ්හ් නැහැ නැහැ.. මන් තම ජ්යෝන් company එකේ owner ගේ ලොකු පුතා.. හෙහෙ අර family drama එකේ හිටියේ මගේ අප්පා.. Older ජ්යෝන්.. හෙහෙ.... Businessman කෙනක් උනාට ඔම්මට බයයි.. කියන්න එපා කිව්වා කියලා.. 🤐
චූටි chap තියෙන්නේ.. ලොකු කතාවක් නෙවේ.. ඉක්මනට දීලා ඉවර කරන්නම්..අද තව එකක් දෙන්නම්.. මගේ සෝලා ගේ birthday එක..❤️
![](https://img.wattpad.com/cover/300677805-288-k542997.jpg)
YOU ARE READING
𝗚𝗹𝗼𝘄𝗶𝗻𝗴 𝗕𝗹𝗮𝗰𝗸 𝗘𝘆𝗲𝘀 | 𝗡𝗮𝗺𝗷𝗶𝗻 √
Short Story𝙷𝚒𝚜 𝚐𝚕𝚘𝚠𝚒𝚗𝚐 𝚋𝚕𝚊𝚌𝚔 𝚎𝚢𝚎𝚜 Boylove✔️ BTSships✔️ Happy end✔️ Top Jin✔️ Bottom Namjoon ✔️ Story cover - ChoiJaehi