07

235 65 10
                                    

ඔහ්හ් ජින් නේද..??

ජින් වගේම එයාගේ අප්පත් jeon mansion එකට එද්දී mrs. Jeon එයාලව පිළිගත්තා..

අන්යෝන්ග්... Mrs. Jeon.. ජින් මේ ඉන්නේ ඔයාගේ අනගත mother-in-law.. කතා කරන්න..

අන්යෝන්ග්..

අප්පාගේ කීමට එහා යන්න බැරි බව දන්නා නිසා ජින් එහෙම්මම හිනා වෙලා bow කළා.....

එන්න ඉද ගන්න..kim

අහ්හ් ජ්යෝන්..

ජින් නම් හිටියේ වෙනම ලෝකෙක.. ඇත්තටම එයා ප්‍රර්ථනා කළා මේ කොල්ලා මේක එපා කියන්න කියලා..

අනිත් පැත්තෙන් ජුන් ප්‍රර්ථනා කළා මේ එන කොල්ලා මේකට අකමති වෙන්න කියලා..

ඒත් දෙන්නටම මොකක් හ‍රි common දෙයක් තියෙනවා කියලා දැනුනා.. ජ්යෝන් kim.. ලොකු businessman කෙනක්.. ඒත් එයලා හුගක් බය වෙලා හිටියේ ඒ නිසා එයාලට එක පෙනුනේ නැහැ....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඉන්න මන් නම්ජුන් ව එක්කන් එන්නම්...

නම්ජුන් කියන නම mention වෙද්දී ජින් නම් උඩ ගිහින් වැටුනා.. එයා එක පාරටම හුගක් කලබල උනා..

ටිකකින් එතනට ආවේ නම්ජුන් ටේ සහ කුකී තුන්දෙනා.....

නම්ජුන් ඔලුව උස්සලා බලද්දී එයා එක මොහොතකට freez උනා.. එයාට එක මොහොතකට හිතුනා එයා පිස්සෙක් ද කියලා...

ජින් හ්යුන්ග් !?!??!!?
නම්ජුන් !?!??!?!?!

එක පාරටම කට්ටිය එයාල දිහා බැලුවා..

ඔයාලා ඔයාලව දන්නවා ද..?!??!

Confuse වෙලා හිටිය කුක් තමා මුලින්ම කතා කලේ....

අහ්හ් ඔව් එයා තම අර අවුරුදු 5 කට කලින් ඔයලැ භූතයෙක් කිව්වේ.. පරක්කු උනේ එයාව හමබූන නිසා..long story in short..

ම්ම් අහ්හ් මොකක් හ‍රි.. අපි marriage එක ගන කතා කරන්න නේ ආවේ.. ඔයාලා දෙන්න ඕනේ නම් කතා කර ගන්න..











𝗚𝗹𝗼𝘄𝗶𝗻𝗴 𝗕𝗹𝗮𝗰𝗸 𝗘𝘆𝗲𝘀 | 𝗡𝗮𝗺𝗷𝗶𝗻 √Where stories live. Discover now