🐰-හ්යෝන්ග්.. Car එක දෙනවකො ඕයි..
🐨-මොන උට්ටක් කරන්න ද බල්ලෝ..??
🐰- අඩොව්.. අඩොව් ජේබල්.. අදට පයින් පලයන් කෝ...
🐨- බැහැ
🐰- ජේබල්....
🦄- එපා දෙන්න.. උබ තනියම යන්න ඕනේ.. ගෙදර එහෙම උනොත් පයින්..
අපිවත් උබේ ගෙවල් පැත්තේ යන්නේ නැහැ බල්ලෝ... අපි යන්නේ අනිත් පැත්තට.. තොට ඕනේ ජුනා ව අර කනත්ත ලගින් තනියම යවන්න ද..??මතක නේ උන දේ.. මේ වගේ මාසේකමයි උනේ.. ගෙවල් මරු කරපං බං..🐱- ආයේ මොනාත ඕකට තමා ඔයා..අනික ගෙවල් මාරු කරන්න කියන්නේ ඔතන විතර නේ ටිකක් ඩාර්ක්.. මේ මහා seoul නගරයේ පොඩි තැනක් විතර නේ.. මොනා උට්ටක යන්න ද බල්ලෝ.. Km එකක් කැලේ අති එච්චරයි..
🐰- පිස්සු ද පුසෝ.. තොට මොංගල්.. තොත් යනවා නේ..
🐨- මොකක්ත ඒ seen එක..
🐱- අඩොව් මුකුත් නැහැ..
🐨- කියපන්.. දෙන්නම
🐰 - මමයි ටේ jimin යුන්ගි හ්යුන්ග් ලා මේ double දාල date එකක් යන්න හැදුවේ..
🐨 - පලයල්ලා....
එහෙම කියලා යතුර ජන්කුක් ට විසික් කරලා මම uni gate එක පැත්තට ගියා....හොප් කෑගහනවා ඇහුනත් මම ආවා...ටිකක් වෙලාවකින් කැලේ ලග නැත්නම් කනත්ත තියෙන හරියට මෙහායින් තියෙන අන්තිම කඩෙන් ice එකක් අරගෙන ඉස්සරහට ඇවිදන් ගියා....
ඇත්තටම මට කි එක නොදී ඉන්න තිබ්බා... ඒත් උනුත් පවු මාත් පවු..පාරේ මනුස් පුළුටක් වත් නැහැ..අද කවද්ද feb. 7..එක වෙලා අවුරුදු 5 වෙන්නත් ලගයි.. නැහැ අද නේ ද පහක් වෙන්නේ..ඔව්.. ඒ අද වගේ දවසක්.. මීට අවුරුදු පහකට කලින්
මේ වගේ දවසක මම මේ පාරේ ඇවිදන් ගියා.. කුකී ට ලෙඩ උනා නිසා තනියම තමා... මන් scl එක්ක ගියෙ අප්පා.. ඒත් මාව එක්කන් යන්න එන්න උනේ නැහැ... එදා මන් මෙතනින් යද්දී මට ඇහුනා කෙනක් අඩනවා.. මන් බලද්දී කෙනක් සොහොනක් ගාව ඉදගෙන අඩනවා.. ම්ම් එයා හුගාක් ලස්සන කෙන්ක්.. මම එයා ලගට ගියා.. ඒ එක්කම එයා මන් දිහාට හැරුනා..මගේ ඇස් දෙක දිහා විනාඩියක් බලන් හිටිය එයා දිව්වා.. එයා දුවද්දී මන් පස්සෙන් ගියත් මට අල්ල ගන්න බැරි උනා මන් අතරමන් උනා.. පස්සේ මන් වැටිලා ඉදිද්දී කවුරු හරි කෙනක් මාව පාරන් දාලා ගිහින් තිබ්බා.. අප්පා ගේ කෙනක් මාව අරන් ඇවිත් තිබ්බේ.. එයා මගෙන් ඇහුවම මම කිව්වා මන් කෙනක් දැක්කා කියලා.. ඊට පස්සේ එයාල හිතුවේ ඒ භූතයෙක් කියලා 😅
පිස්සු එයා මනුස්සයෙක්..මන් එයාගේ කරෙන් අත තිබ්බා.. එයාගේ උරෙස් හුගක් පළල්.. එයාගේ තොල්.. එයාගේ ඇස්.. ඒවා කවදාවත් අමතක වෙන්නේ නැහැ..
මම හැමදාම car එකෙත් ගියත් එයා එතන ඉදි කියලා expect කලා හැමදාම තාමත්..

YOU ARE READING
𝗚𝗹𝗼𝘄𝗶𝗻𝗴 𝗕𝗹𝗮𝗰𝗸 𝗘𝘆𝗲𝘀 | 𝗡𝗮𝗺𝗷𝗶𝗻 √
Короткий рассказ𝙷𝚒𝚜 𝚐𝚕𝚘𝚠𝚒𝚗𝚐 𝚋𝚕𝚊𝚌𝚔 𝚎𝚢𝚎𝚜 Boylove✔️ BTSships✔️ Happy end✔️ Top Jin✔️ Bottom Namjoon ✔️ Story cover - ChoiJaehi