Daisy 4
හැමෝම බලාගෙන හිටපු කොලේජ් එකට යන පලවෙනි දවස උදාවුනා..ඩෝම් එකේ හැමතැනම Hanlim යුනිෆෝම් ඇඳපු ළමයි එහෙ මෙහෙ යනවා...
අඩෝ හැබැයි යුනිෆෝම් එකනම් පහරක් ඈහ්...ජැක්සන් කිව්වෙ බ්ලේසර් එකේ කොලර් එක හදන ගමන්...
ඔව් බං අනිත්වත් එක්ක බලද්දි පට්ට ගති...තද නිල් බ්ලේසර් එකයි දුඹුරුපාට කලිසම එක්ක සුදු ෂර්ට් එකට් දාන දුඹුරු ,කලු පාට ඉරි ටයි එක කොල්ලො තුන්දෙනාටම පට්ටම ලස්සනයි...
කෙල්ලොන්ට නම් නිල් බ්ලේසර් එක දුඹුරු ස්කර්ට් එකත් එක්ක දුඹුරු,කලු ඉරි බෝ එකක් තමයි තිබුනෙ..අඩෝ මේ පාප්පු දෙක සෙට්ද බං...යොන්ජෙ ඇහුවෙ කලු සපත්තු දාපු කකුල් උඩට උස්සලා...
සෙට් බං සෙට්...මාක්ට හිනා...ස්ස්ස්ස්......................
Yaaaah Jackson උඹෙ ස්ප්‍රේ එක මගෙ මූණටත් වැදුන යකෝ...යන්නෙ කොලේජ් එකට මිසක් මගුලක නෙවෙ...යොන්ජෙ කෑගැහුවෙ ඇස් පොඩිකරන ගමන්...ජැක්සන් කොන්ඩෙ සෙට්වෙන්න ගහපු ස්ප්‍රේ එක යොන්ජෙගෙ මූණටත් වැදිලා...
ලස්සනට යන්නෙපාය බං...ජැක්සන් හිනාවෙවී බෑග් එක අතට ගත්තා...
තුන්දෙනාම බෑග් අරගෙන හිනාවෙවීම එලියට බැස්සෙ රූම් එකේ දොරත් ලොක් කරලා...
අඩෝ අපි තුන්දෙනා එහෙම කැතක් නෑ නේද බං...බලහං කෙල්ලොත් බලනවා...ජැක්සන් කිව්වෙ වටපිට බලබල...
YOU ARE READING
🌼𝘿𝘼𝙄𝙎𝙔🌼
Fanfictionරතු රෝස කියන්නෙ ආදරේ සංකේතයලු... ආදරේ කරන හැමෝම කැමති රතු රෝසමල් වෙන්න...🌹 ඒත් ඩේසි මල... හරිම අහිංසක මලක්...සරල මලක්...ඒවගේම ටිකක් දඟකාර මලක්...🌼 ඒ මලටත් ආදරේ කරන්න පුලුවන් කියල ඔයාල දන්නවද...? රතු රෝස වලටත් වඩා...? 🌹🌼 Story By : Jackygirl🍓