Daisy 7
Youngjae's pov.
කෙලිය තාප්පෙට කිව්වලු...මේ අටමගලෙ නැවතුනා නේද...ජැක්සන් කිව්වෙ සාක්කු අතගගා ෆෝන් එක හොයන ගමන්...
මොකද්ද බං උනේ...මේක හදල නැද්ද...මං මාක්ගෙන් ඇහුවෙ ෆෝන් ෆ්ලෑෂර් එක ගහලා..
මගෙන් අහන්නෙ මං ද යකෝ මේකෙ elevator හදන එකා...
අනේ මටනං බයයි...නගෝමියි අනිත් කෙල්ලයි නම් බයවෙලා කියල පේනව...
තව ටිකකින් චිරිබිරි ගාල සද්දයක් ඇහෙයි ඊටපස්සෙ සේරම ඇස් පියාගන්න...ජැක්සන් කිව්වා...
ඒ මොන මගුලටද...නගෝමි ඇහුවා...මේක කඩන් වැටෙයි තව ටිකකින්...ජැක්සන් කිසි ගාණක් නැතුව කියල දැම්ම...
මේ කෙල්ලොන්ව බය කරන්නෙපා මිනිහො...මාක් කිව්වෙ ජැක්සන් ට එකක් ගහන ගමන්....
යකෝ ඇත්ත කිව්වෙ...අනේ ඔයාල කාවවත් අඳුරන කෙනෙක් නැද්ද මේ ඩෝම් එකේ...කතාකරන්නකො කාටහරි...නගෝමි කිව්වෙ මගෙ අත අල්ලල හොලවන ගමන්...
පොඩ්ඩක් ඉන්න...ඇයි මේකි මගෙ අතේ එල්ලිලා...හීනයක් නෙවෙයිනෙ...
......................................
ඒ සිරාවට මොකද්ද ඕයි කරන්නෙ...මේ කරුවලේ...මාක් ඇහුවා...
හිටපං මං මේ ස්ටාෆ් කෙනෙක්ට ring කරනවා...මේ $$$ ෆෝන් එක ගන්නෑනෙ...ජැක්සන්ට යකා ලෝඩ් වෙලා...හෝව් ජැක්සන් මෙතන කෙල්ලො ඉන්නව...යොන්ජේ කිව්වෙ ජැක්සන් තව මුකුත් කියන්න කලින්...
ඇයි උන් කලින් එහෙම වචන අහල නැද්ද...ජැක්සන් කිව්වා...
අනේ මේක ඇතුලෙ හරි රස්නෙයි නෙ...නගෝමි කිව්වෙ elevator එකේ බිත්තියකට හේත්තු වෙලා...
තව ගොඩක් වෙලා යයිද ඒයි...කෙල්ල යොන්ජේට ඇනල ඇහුවා...කව්ද දන්නෙ...අපිට මේකෙම මැරිල යන්න වෙයිද දන්නෑ...යොන්ජේ උත්තර දුන්නා..
පිස්සු කියවන්නෙපා මනුස්සයො...නගෝමි රවාගෙන කිව්වා...අනේ මට බයයි...මේක ඇත්තටම කඩන් වැටෙයිද ෆෙරෝ...
ඔයා දැන් මේ පිස්සො කියන විකාර ඔලුවට අරගෙන බොරුවට බයවෙලා නගෝමි...මේක ටිකකින් හදයි...ෆෙරෝ කිව්වා...
YOU ARE READING
🌼𝘿𝘼𝙄𝙎𝙔🌼
Fanfictionරතු රෝස කියන්නෙ ආදරේ සංකේතයලු... ආදරේ කරන හැමෝම කැමති රතු රෝසමල් වෙන්න...🌹 ඒත් ඩේසි මල... හරිම අහිංසක මලක්...සරල මලක්...ඒවගේම ටිකක් දඟකාර මලක්...🌼 ඒ මලටත් ආදරේ කරන්න පුලුවන් කියල ඔයාල දන්නවද...? රතු රෝස වලටත් වඩා...? 🌹🌼 Story By : Jackygirl🍓