Daisy 13
Flashback
Two years ago...Hyosan උසස් පාසලේ දෙවන වසර වාර්ෂික විනෝද චාරිකාව...
Notice board එකේ අලවල තිබුන note එක දැකලා ෆෙරෝ ක්ලාස් එකට දුවගෙන ගියා..
ළමා.........යි....
ගුරුමේසෙට හයියෙන් පාරක් ගහපු ෆෙරෝ කෑගැහුවා...
එක එක වැඩවල යෙදිල හිටපු හැමෝම ෆෙරෝ අරං ආපු ආරංචිය අහන්න ලෑස්ති වුනා...මේ පාර Annual Trip එක යන්නෙ Busan වලටලූ...
මොකද්ද...කවුද කිව්වෙ...
ක්ලාස් එකේ වාඩිවෙලා හිටපු නගෝමි ඇහුවෙ පුදුමෙන්...Shinsun මැඩම් ස්ටාෆ් එකත් එක්ක කතාවෙනව මට ඇහුවා...
අඩෝ නියමයිනෙ...ක්ලාස් එකේ කොල්ලොත් ආරංචියට සතුටු වුනා...
වැඩි විස්තර අහගන්න හම්බුනෙ නෑ හැබැයි...ටීච ඇවිත් කියන්නැතෑ...
ෆෙරෝ එයාගෙ ඩෙස් එකට යනගමන් කිව්වා...ස්ටාෆ් රූම් එකේ කතා හොරෙන් අහන් ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි ෆෙරෝසා...
නගෝමිගෙයි ෆෙරෝගෙයි ඩෙස් එකට එහා පැත්තෙ හිටපු Jinyoung කිව්වෙ හිනාවක් දාගෙන...
හරි ඉතින් එහෙම එක්කෙනෙකුත් ඉන්නෙපැයි.. නේද නගෝමියෝ...ෆෙරෝ නගෝමිගෙ කරේ එල්ලුනා...මං ක්ලාස් ප්රසිඩ්න්ට් වෙලත් මෙලෝ රෙද්දක් දන්නෑ...නගෝමි කිව්වා...
Class president ල දෙන්නට ස්ටාෆ් රූම් එකට එන්න කිව්වා....
ට්‍රිප් එකේ විස්තර කියන්න වෙන්නැති...යං නගෝමි...Jinyoung කිව්වෙ වාඩිවෙල හිටපු තැනින් නැගිටින ගමන්...
යමං...
Jinyoung තමයි නගොමි එක්ක class president ඉන්න කොල්ලා..
පට්ට Smart පොරක්...ඉගෙනගන්න වගේම හැම අතින්ම වැඩ්ඩෙක්...කොල්ලා හරි නිහතමානි Calm ඒත් ජොලි චරිතයක්...
YOU ARE READING
🌼𝘿𝘼𝙄𝙎𝙔🌼
Fanfictionරතු රෝස කියන්නෙ ආදරේ සංකේතයලු... ආදරේ කරන හැමෝම කැමති රතු රෝසමල් වෙන්න...🌹 ඒත් ඩේසි මල... හරිම අහිංසක මලක්...සරල මලක්...ඒවගේම ටිකක් දඟකාර මලක්...🌼 ඒ මලටත් ආදරේ කරන්න පුලුවන් කියල ඔයාල දන්නවද...? රතු රෝස වලටත් වඩා...? 🌹🌼 Story By : Jackygirl🍓