05.කුකුල් පිහාට්ට🤣

59 15 32
                                    

Daisy 5

ඒ බලන්නකො අර තුන්දෙනා...අපේ ක්ලාස් එකේද අනේ...

මං ඔයාට කිව්වෙ මෙයාල ගැන තමයි..

එයාල මාර Handsome හලෝ...

අරයයි මායි දෙන්නම Romans එකේ...

පන්තිය පුරාම තැන්තැන්වල එක එක කසුකුසු ඇහෙන්න පටන්ගත්තෙ යොන්ජේ ජැක්සන් මාක් තුන්දෙනා පන්තිය ඇතුලට එනවත් එක්කමයි...

කොහෙද බං අපි වාඩිවෙන්නෙ...යොන්ජේ ඇහුවා...
පන්තියෙ හැමෝම කොල්ලො තුන්දෙනා දිහා කන්න වගේ බලාගෙන ඉන්නෙ...

අපි බං අභිමානවත් පසුපෙල සාමාජිකයොනෙ...ජැක්සන් ඉස්සර වෙලා ජනේල පැත්තෙ ඩෙස් පේලිය පැත්තට ගියා...අනිත් දෙන්නත් එයාගෙ පස්සෙන් ගිහින් වාඩිවුනේ ක්ලාස් එකේ අන්තිම පේලියෙ...

අනිත් දෙන්නත් එයාගෙ පස්සෙන් ගිහින් වාඩිවුනේ ක්ලාස් එකේ අන්තිම පේලියෙ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මෙතන තමා බං හොඳම පොට් එක...යොන්ජේ කිව්වෙ ජනේලෙ අයිනෙ වාඩිවෙන ගමන්...ජැක්සන්  මැද ඩෙස් එකෙත් මාක් අයිනෙත් වාඩිවුනා...

අද උගන්නන එකක් නෑනෙ බං...මාක් ඇහුවෙ වටපිට බලබල...
නැතුවැති නේ...ජැක්සන් උත්තර දුන්නා..

එදා දවසම වෙන්කරේ උගන්නන ගුරුවරුන්ගෙ හඳුන්වාදීම් වලටයි සිලබස් ගැන හදුන්වාදීම්වලටයි...

අපි මේව ඉගෙනගන්න ඕනෙමද බං...යොන්ජේ කිව්වෙ එයාලට හම්බුන History text book එක හරව හරව බලන ගමන්...යකො මට english Literature පොත දැක්කම වමනෙට එනව...

කුම්බලා මාලු කෑවනං විඳවපං බළලෝ කිව්වලු...අපිමනෙ බං තෝරගත්තෙ...මාක් කිව්වා...

මෙහෙමයි බං යොන්ජේ...මොනවහරි දෙයක් තමන්ගෙ අතින් වැටුනනම් ඒක බය නැතුව පිටිපස්ස හැරිල ගන්න ඕනෙ..අපි මරන් කන්නෙ නෑනෙ බං...ජැක්සන් එකපාරටම කිව්වා...

🌼𝘿𝘼𝙄𝙎𝙔🌼Donde viven las historias. Descúbrelo ahora