" Taehyung........ ඔයාගෙ නහයෙ ලපයක් තියෙනවා ඒක මට දෙන්න......."
"soya...... මං කියන දේ ඇහෙනවද... ආහ්.. ඔයා දැන් මගෙ ලප ගනන් කර කර ඉන්නවද මං කියන දේ අහනවද...."
"ඔයාගෙ තොල් උඩත් ලපයක් තියෙනවා....අපෝ මෝඩ පිටසක්වලයා... අපරාදෙ ඔයාව එක්කන් ආවේ.... ආව වෙලේ ඉදන් එකම කියවනවා..."
"ඒයි.... මෙහෙ එනවා තරහද... මං කිව්වෙ අපෙ හරබුජී........"
"Shut up...හරබුජි හරබුජී... ඔයා දැන් මෙහෙ හිටිය දවස් පහේදිමම මට හරබුජි ගැන කිව්වා... Taehyung.. දන්නවද... අපෙ අප්පා නපුරු නෑ... එදා ඔයාලගෙ ඔම්මයි අප්පයි අපෙ අප්පගෙ car එකට හැප්පුන දවසෙ මයි මගෙ ඔම්මත් නැති උනේ.... ඔයාගෙ ඔම්මයි අප්පයි දෙන්නා ඔයාව දාලා ගියා වගේ මගෙ ඔම්මත් මාව දාලා එදා ගියා.... නැතුව මගෙ අප්පා ඔයාගෙ අප්පා එක්ක තිබ්බ තරහකින් එහෙම කරේ නෑ... ඔයාගෙ හරබුජී මේවා වැරදියට තේරුම් අරන් ඉන්නෙ Taehyung....😭😭😭"
" ශ්ශ්... listen listen... මං ඔයාව අඩවන්න මේවා කිව්වෙ නෑ බබාහ්... දන්නවද.. මං ඔය කතාව කලින්ම දන්නවා..ඔයාගෙ අප්පා නරක කෙනෙක් නෙවේ... ඒත් මගෙ හරබුජි එයාව හතුරෙක් කරන් ඉන්නෙ.... "
"මට.. මට ඕන දෙයක් කරයි ඔයාට ආදරේ කරනවා කියලා දැන ගත්තොත්..😭 කමක් නෑ.. ඒවා ඔක්කොම ගැන හිතලා තමා මං ඔයාවඑදා මෙහෙට එක්කන් ආවේ... ඔයාව මට ඕනේ... මට ආයේ අපෙ පවුල හරි ගස්සන්නයි ඕනේ.....😭"
"soya... now don't crying babe... ඔයාව මට ඕනේ.... ඔයා මගෙ... අපි මේක හරිගස්සමු.."
" Taehyung... මං තව දවස් දෙකකින් marry කරනවා... මේක හරිගස්සන්න කල් නෑ..😭 දන්නවනේ..මට පොරොන්දු වෙන්න.... මම ඔයාගෙන් ඈත් උනත්... ඔයා ඔයා මං වෙනුවෙන් හැමදාම සතුටින් ඉන්නවා කියලා... එච්චරයි ඕනේ......... Neha ව... ඔයා එයාව..."
"ශ්ශ්......."
කෙල්ල තවත් මොකුත් කියන්න කලින් Soya ගෙ තොල් අල්ලගත්තා... අද වෙනකොට Taehyung soya මෙහෙට ඇවිත් දවස් පහක්... ගෙදරට කිව්ව නිසා marriage එකට කලින් කෙල්ලට නිදහසෙ ඉන්න දෙන්න ඕන නිසා Soya ට පාඩුවෙ ඉන්න දීලා අප්පා හීජින් ගෙයි Soya ගෙයි wedding එකේ වැඩ බලාගත්තා... මේක Soya ගෙ අප්පගෙ හීනයක් කියලා දන්නවා... Soya ට ඕන උනේ එයාව වෙන කෙනෙකුට අයිති වෙන්න යනකොටත් Taehyung එක්ක මේ දවස් ටික හරි ආදරෙන් ඉන්න... මේ දවස් පහ Taehyung එක්ක ඉදලා හෙට Taehyung ගෙන් වෙන්වෙනවා කියලා දැන දැනත් මෙහෙම ඉන්න එක වේදනාවක් උනත් කෙල්ල ඉන්නෙ එයාට Taehyung ව ඕන නිසා...
ඒවගේම taehyung කෙල්ලගෙ බෙල්ල අස්සෙ මූණ ගහම් හිතන්නෙ කෙල්ලව කොහොමද එයාගෙ කරගගෙන මේ ප්රශ්නය හරිගස්සන්නෙ කියලා... Taehyung දැන් දන්නෙ කෙල්ල තව දවස් දෙකෙන් marry කරනවා කියලා... මොකෙක්ද එකෙක් වගේ කඩන් පැනලා wedding එක විනාශ කරන්න Taehyung ට ඕන නෑ... ඒකට කෙල්ල කැමති නෑ... ඒත්.... මේක හරිගස්සන්නම් කිව්වට හරිගස්සන්න දැන් ගොඩක් පරක්කුයි... කෙල්ලව වෙනකෙනෙකුට දෙන්න ලෝභයි... ඇස් වල කදුලු පුරවන් ඉන්න කෙල්ල ගේ සෝස කම්මුල් කෙල්ලගෙ ඉන දෙපැත්තෙන් අල්ලන ගමන් Taehyung ගේ තොල් වලින් තෙත් කරන්න ගත්තා......
මේ හැමදෙයක්ම taehyung ගේ... ඒ නිසා soya හැම දෙයක්ම ඉවසන් taehyung ට ඉඩ දුන්නා... කෙල්ලගෙ සෝස කම්පෙති සෝස කම්මුල් තෙත් කරන ගමන් කෙල්ලගෙ බෙල්ල කිස් කරන්න ගත්තා..... ටිකෙන් ටික taehyung ඉස්සරා නිරුවත් උන කෙල්ලගේ නැවුම් හැම දෙයක්ම taehyung ගේ වෙද්දි Taehyung ඇගට යට වෙලා ඒ ආදරණීය වේදනාවන් ඉවසුවේ.... ඉස්සරහට සිද්ද වෙන්න තියන ඕනම දෙයක් මේ මොහොතෙ අමතක කරලා.................
Soya ගෙයි Taehyung ගෙයි ගිවිසගැනීමෙ මුදු දෙක ගලවලා Table එක උඩ තියෙද්දි දෙන්නගෙ හැගීම් බෙදා ගත්තෙ ඒ මුදු දෙක කිසිම වටිනාකමක් නැති මුදු දෙකක් බවට පත් කරලා..........
YOU ARE READING
Promise ♡ [COMPLETED]✔️
Fanfiction" Taehyung........ ඔයාගෙ නහයෙ ලපයක් තියෙනවා ඒක මට දෙන්න......."