Chapter 02

364 75 11
                                    

"Yaah tae........ මට බැහැ.. හරබුජීට තනියම යන්න කියන්න.... ඔයා මං එක්ක ඉන්න..."

"No... neha listen....."

Neha අඩි පොලොවේ හප්පලා taehyung ගේ කැබින් එකේ ඉතින් කෑගහනවා.... අද Taehyung ට හරබුජි එක්ක හවසට party එකකට යන්න තියෙනවා.. ඒත් ඊටකලින් Neha එක්ක දාගත්ත ඔක්කොම plans cancel කරන්න වෙනවා.. ඒකටයි Neha මෙච්චර කෑගහන්නෙ......

"I can't.. ඔයා කිව්වා අද dinner එකට එක්කන් යනවා කියලා.. දැන් හරබුජි එක්ක යනවලු..."

"Neha........ මේ අහන්න.. අද Top bissnusmen ලා එක්ක party එකක්.. ඒකේ අපෙ company එක Best Company of the year Award එකට nominate වෙලා තියෙනවා.. ඉතින්.. අද එතන්ට යන්න වෙනවා.... ඔයත් එන්න..."

"මට බෑ ඕවට එන්න.. ඔයා යන්න........ bye..."

"Neha....."

Neha.. එච්චර නරක කෙල්ලකුත් නෙවේ.. ඒත් Neha ට ඕනේ Taehyung එක්ක western ටයිප් එකේ life එකක් ගෙවන්න.. හැමදාම park beach pub වලට ගිහින් enjoy කරන්න..... ඒත් taehyung මේ bissnus deal නිසා Neha එක්ක හොදින් ඉන්නේ....Taehyung දැනන් හිටියා taehyung හොයන Family life එකට Nehu හරියන්නෑ කියලා.. taehyung ඔම්මා අප්පා නැතුව තනියම හැදුනේ හරබුජී හැල්මොනී ගාව..එයාට හැමදාම ඕන වෙලා තිබ්බා ඔම්මගෙ ආදරෙ අප්පගෙ ආදරේ... ඒත් හදිසියේම ඒ දෙන්නා Taehyung ව දාලා යන්න ගියාම... කොලේජ් යන කාලෙ ඉදලා Taehyung ටිකක් කවුරුත් කියන දෙයක් අහන්නැති කෙනෙක් උනා.....ඒත් හරබුජි කියන දේවල් අහනවා.. neha ඉන්නේ taehyung එක්ක කැමැත්තෙන් ඉතින් Taehyung ට ඒක ප්‍රශ්නයක් නෑ.. කෙල්ල එක්ක ඉන්නවා... ඒත් ඒක ආදරයක්ද නම් කියලා කියන්න දන්නෑ.... කෙල්ලො.. මෙහෙම කරනකොට Taehyung ලගට ගෙන්න ගන්න පුලුවන්.... Neha.. western ටයිප් එකේ girl කෙනෙක්.. Neha ගෙ අප්පා American කෙනෙක්.. ඔම්මා korean වල... ඉතින්.... taehyung ගේ හරබුජී bissnus වලදී එයාට ලාභ වෙන ඕන දෙයක් කරන්න ලෑස්ති.. bissnus වෙනුවෙන්... ඒ නිසාමයි Taehyung වයි neha වයි බන්දන්න හදන්නෙ... ඒත් Taehyung.... එයා හොයන ආදරය එයාට තාම ලැබුන්නෑ..එයාගෙ තනිකමට ලංවෙලා ඉන්න කෙනෙක් තාම හම්බුනේ නෑ......
මේ ටික කාලෙට Neha ගෙ සියලු දේවල් Taehyung ට දෙන්න තරම් neha taehyungට ලංවෙලා ඉන්නෙ.. ඒත් Taehyung හොයන ආදරයක් ඒ බැදීම් අතරේ නෑ කියලා Taehyung දන්නවා.. අස්ථීර බැදීමක් එක්ක මේ ජීවත් වෙන්නෙ........
Neha කැබින් එකෙන් එලියට යනකම් බලන් ඉදලා සුසුමක් හෙලලා ආයේ පුටුවට ඇවිත් කැරකි කැරකි නලල අතකින් කසන ගමන් වැඩ වලට හිත යොමු කරගන්න බැරුව ඉන්නෙ...😒 ඉතුරු වැඩ ටික කරලා දාලා හවස් වෙනකොට party එකට යන්න ලෑස්ති වෙන්න ඕන නිසා වේලාසනින් office එකෙන් පිටත් වෙලා ගෙදර ආවා......... කොල්ලගෙ හිත එකතැනක නෑ.. neha 4n ansew කරන්නෑ... ශුවර් එකට තරහා වෙලා.... ඕවා මේවා හිත හිත Car එක drive කරන් එනගමන් ඉන්නෙ... colour lights ගාව car එක නවත්තලා car එකේ side mirror එක දිහා බලද්දි කොල්ලට මතක් උනේ උදේ කෙල්ලෙක් එයාට බැනපු විදිහ.. ඒ බෝල ඇස් Taehyung ගෙ ඇස් අතරේ එහෙ මෙහෙ දුවනවා.... අතකින් නලල කස කස ඉන්න ගමන් Taehyung ගේ මූණේ ලස්සන හිනාවක් මැවුනේ ඉබේමයි.....  ඒත් පිටිපස්සේන් හෝන් කරපු නිසා ඉන්නෙ පාරේ කියලා මතක් උනාම ඉක්මනට එතනින් Car එක Drive කරන් එන්න ආවා........

Promise ♡ [COMPLETED]✔️Donde viven las historias. Descúbrelo ahora