ඊජියන් මුහුදට හා අයෝනියන් මුහුදට මායිම් වී ඇති පැරණි ශිෂ්ටාචාරයකි ග්‍රීක ශිෂ්ටාචාරය...
සරුසාර ආර්ථිකයක් ඇති මෙම රාජ්‍යය තුළ ප්‍රමුඛ ස්ථානයක් ගත්තේ ආගමික ඇදහිලි හා විශ්වාසයන් බව ඔබට තවදුරටත් පැහැදිලි වේ.
එසේම...
ග්‍රීක ශිෂ්ටාචාරය තුළ පැවති දියුණු අධ්‍යාපන තන්ත්‍රයේ ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික පාසල් තුළ ප්‍රාථමික හා උසස් අධ්‍යාපනයක් ලබා දීම විශේෂයෙන් සදහන් කළ යුතුය.
එසේ ගත් කල..
රාජ්‍යයේ පුරවැසිභාවය හිමි තරුණයන් අතරින් උසස් අධ්‍යාපනය හැදෑරූ "සොෆිස්ට්" නම් ගුරුවරයා කා අතරත් ජනප්‍රියත්වයට පත් විය.
යුධ පුහුණුව , ගණිතය , කථිකත්වය , සාහිත්‍ය , ව්‍යාකරණ ඇතුළු භාෂාවන් රැසක් ප්‍රගුණ කළ ඔවුන් විශ්වය හා මිනිස් සමාජය පිළිබද මතවාදයන් ඉදිරිපත් කිරීමට පෙළඹුණහ.
එනමුත්..
පෞර රාජ්‍යයකට ආධිපත්‍යය දරන දෙවියන් උදෙසා මතවාද පැනවීම ඔවුන්ට තහනම් විය.
එවන් වාතාවරණයක් තුළ..
ග්‍රීසියේ සාමාන්‍ය පවුලක උපත ලද කිම් නම්ජූන් නම් තරුණයා ( මොහු සොෆිස්ට් නම් ගුරුවරයෙකි ) සියුස් දෙවියන්ගේ පුතෙකු වන සෝක්ජින් අභියස බහු දේවවාදී අදහස් විවේචනය කරමින් මනුෂත්වය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන ලදී...
ඒ අනුව අද දින ග්‍රීක වැසියන් ඉදිරිපිට සෝක්ජින් නම් අර්ධ දෙවියා ඔලිම්පියාඩ් හී සියුස් දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු දේවාලය අභියස නම්ජුන් වෙනුවෙන් අවසන් තීරණයක් ඉදිරිපත් කරයි...
පවසනු මා හට...
ඔහු ඉදිරිපත් කළ මතවාදය කුමක්ද සියල්ලන් අතර මෙතරම් විවේචනය ලක් වීමට තරම්?!
______________________
මට බයයි මේක ලියන්නත් ..
ආහ්..
ENJOY ❤️
YOU ARE READING
ɪᴅᴇᴏʟᴏɢɪ́ᴀ - මතවාදය ✓
Historical Fictionමා විශ්වාස කරනවා.... මෙලොව සියල්ල කර්මය මත රදා පවතින බව! ඉතින්? "ඉතින්.. ඉතින් ඔබෙයි මගෙයි හමු වීමත් දෛවයේ සරදමක්" Sinhala Namjin ff My imagination <3 ©redit goes to @Aaith_m21 Start & End - 22/02