"ජුනී. "
"හ්ම්..."
"ඔබ හොදින් ද?"
"හ්ම්"
"කිම්ද ඔබ හ්ම් යනුවෙන් පමණක් පිළිතුරු දෙන්නේ? ඔබ මට දැන් අකමැති හැඩයි එසේ නේද?"
එදින නම්ජුන්ගේ මතය සුළු විරුද්ධවාදීන්ගේ අදහසින් බිද දැමිය නොහැකි විය. එම නිසා උගත් සුළුතරය එම මතවාදය පිළිගත්තත් සමහරක් නූගතුන් එම මතය ප්‍රතික්ෂේප කළේය...
දේවවාදය ප්‍රතික්ෂේප කිරීමේ වරදට නම්ජුන් නම් සොෆිස්ට් වරයාද සෝක්ජින් නම් අර්ධ දෙවියාද පහළ මධ්‍යධරණී මුහුද ආසන්නයේ පෞර රාජ්‍යයකට හුදකලා ලෙස පිටුවහල් කරන ලදී...
නමුත් ධීවර කර්මාන්තය මුල් කරගත් එම වැසියන්ගේ අධ්‍යාපනය ලැබීමට සුදුසු කුඩා පිරිමි දරුවන්ට අධ්‍යාපන ආයතනයක් ලෙස තම නිවස සකසා දීමට ඔවුන් තීරණය කළේය.
සයමසක ගැබක් දරන කිම් සෝක්ජින් නම් අර්ධ දෙවියා තම සැමියාගේ බෙල්ලෙහි මුහුණ හොවාගෙන කනස්සල්ලෙන් පැවසුවේ නම්ජුන් ඔහු හට මද සිනහවක් සංග්‍රහ කරන අතරතුරයි.
"එසේ කිසිවක් නැහැ. නමුත් මා ඔබට ස්තුතිවන්ත වෙනවා ජින් .. එදින මා විශ්වාස කළාට"
"හ්ම්.. නමුත් මම නම් විශ්වාස කරන්නේ ඔබගේ සහජ බුද්ධිය පමණයි. එය වැසියන්ට ප්‍රයෝජනවත් උවත් ඔබනම් කිසිවෙකුටත් නිෂ්ප්‍රයෝජනය වස්තුවක්.. වැටහුණිද?"
නැවතත් ආකිමිඩීස් පරදවා පඩිවදන් පැවසු සෝක්ජින් ව තේරුම් ගැනීමට නම්ජූන්ට නොහැකි විය.
"කම් නැහැ. කර්මය මත මා කළ පලවිපාකයකට මට ඔබ හිමි උනා. නමුත් ඔබ දන්නවාද මම තවමත් ඔබේ මතවාදය පිළිගන්නවා...
සැබැවින්ම...
ඔබෙයි මගෙයි හමුවීම දෛවයේ සරදමක්!"
නොබෝ දිනකින් මෙලොව එළිය දැකීමට නියමිත තම පැටවා ගැන සිතමින් නම්ජුන් ඔහුගේ උදරය මත හාදුවක් තැබුවේ ඉමහත් ආදරයකිනි.
~•____නිමි____•~
YOU ARE READING
ɪᴅᴇᴏʟᴏɢɪ́ᴀ - මතවාදය ✓
Historical Fictionමා විශ්වාස කරනවා.... මෙලොව සියල්ල කර්මය මත රදා පවතින බව! ඉතින්? "ඉතින්.. ඉතින් ඔබෙයි මගෙයි හමු වීමත් දෛවයේ සරදමක්" Sinhala Namjin ff My imagination <3 ©redit goes to @Aaith_m21 Start & End - 22/02