මෙ කථාවෙදි අපෙ කස්ටියට හම්බවෙලා තියෙන කැරැක්ටර්ස් ටික බලමු ද??
Any other pov
දැන් ඉතින් කිව්වා වගේ නෙවෙයි අර පිස්සු විකාර ටිකාර ටික මට ඉන්නවා කියලා කියපු තැන් වල ඉන්නවා ද දන්නේ නෑ සගො 😢😢 මං කුමක් කරම්නෙ කොම්ලෙක් ඉන්නවා නාහෙට අහන්නේ නැති
මං ටිකක් police station ඇතුලට ගියා
ටික දුරක් යනකොට මට station එකෙ වැඩ කරන පියන් කෙනෙක් හම්බ වුණාසුබ උදෑසනක් මහත්මයා ... ඔයා කාව හරි හොයනවා ද??
මං..මං... අහ් ඔව්.... මට sarjan Kim ව හම්බවෙන්න ඕනි,මට කියන්න පුලුවන්ද මෙ වෙලාවට sarjan Kim ඉන්නේ කොහෙද කියලා???
අහ් Sir Kim නම් මෙ වෙලාවට ඇත්තේ එයාගේ කැබින් එකෙ ! ඒක තියෙන්නේ දිගටම ගියාම දකුණු අත පැත්තේ කෙළවරේ ම (පියන් මට අත දිගු කොට යන්න ඕන පාර කිව්වා . මමත් ඉතින් හති දාගෙන ඇවිද්දා ......... )
අම්මො ........ඇති .......... යන්තම්............ආවා
(මං දිවත් එළියට දාගෙන හති අරින්න ගත්තා.... එක පාරට දොර ඇරලා කවුද මට එන්න කිව්වා.... මං ආවෙත් shift එකක් අරං නිසා මං ඇතුලට ගියා)At the Kim's cabin
Sarjan Kim pov:හායි Mr.Jungkook මට පණිවිඩය ලැබුනා ඔයා අද එනවා කියලා ලොකු කෙස් එකක් තියෙනවා අපිට හැන්ඩ්ල් කරන්න ම්....... කොල්ලාට ගොඩක් මහන්සි වගේ...
Mr.Jungkook pov
.(කියලා sir.kim මගෙ පිටට තට්ටු කලා)
හිතාගන්නවත් බෑ මං අර කටකතා වලින් අහපු කෙනාද මෙ කියලා අනෙ මංදා ඒත් මගේ හිතේ තිබුණු රුපෙම තමයි..😂😂😂😂👍Author pov
Mr jungkook හිතන් හිටියෙ
Mr Kim මෙහෙම කෙනෙක් කියලාඇත්තටම එයා ඒවගේ තමයි
උසයි,පාටයි, ගොඩක් ගතියට ඉන්න, මාරම friendly mind එකක් තියෙන , පට්ට clear වොයිස් එකක් තියෙන කෙනෙක්Mr Kim pov
Mr seock hyung coming please.........
(Mr.seock එන ගමන් නැවතත් ඔහුට කතා කරනවා ඇසෙයි .... mr.seock වෙගයෙන් ඇවිත් දොරත් තල්ලු කරගෙන නැතුව ඇතුලට පැමිණෙයි)
Mr seock pov
මොකද යකො යටිගිරියෙන් කෑ ගහන්නේ රෙද්ද.....😤😤😤😤 (ඔහු එක වරම පුදුමයට පත් වී සිටින mr.jungkook ව දැක)
අහ් ....
මෙ........ඔව් මෙ එයා තමයි...... අපේ කෙස් එකට help කරන්න shift කරපු කෙනා කොල්ලාට ගොඩක් මහන්සි වගේ....මෙයාට එයාගේ රූම් එක පෙන්නන්න අද rest කරන්න අපි කෙස් එක හෙට බලමු.... okay
Mr jungkook pov
Okay sir
(මන් mr.kim ට ආචාර කරලා mr.seock එක්ක රූම් එකට යන්න ආවා.... මට තාම හිතාගන්න බෑ මොකක්ද ඒ උනෙ කියලා ..... මං හිතුවට වඩා Mr seock වෙනස් හැබැයි හරිම ජොලි කෙනෙක්)Author pov
Mr jungkook හිතන් හිටියෙ
Mr seock මෙහෙම කෙනෙක් කියලාඇත්තටම එයා වෙනස්
ගොඩක් ජොලි,
ගොඩා.......ක් ලස්සනයි,
එයාත් උසයි,
පාටයි, friendly
මෙ ඇති අදට තව ඉවසන්න වෙනවා අනෙ
හෙට කොහොම හරි ඔක්කොම කස්ටිය සෙට් කරන්නම් කුක්කාට 🥰🥰🥰🥰ලාව් යු........ ඕල්.......
ගුම්නයිට් ....... ඕල්
මෙ මොනාහරි කියන් යමු නෙත්🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️
YOU ARE READING
A mysterious night with BTS
Horrorඅභිරහස් රාත්රියක , අභිරහස් ලෙස සිදු වූ මරණ, රහස් පරීක්ෂකයන් හත් දෙනෙක්, එක් මිනි මරුවෙක්, ඉදිරියට එන කරදර , යන්තර මන්තර ගුරුකම්, හමුවේ පොරබදන මොවුන් ඉදිරියට කුමක් කරන්නේ ද?????