අන්ර ........ ජින් hyung මාව bathroomඇතුලට දැම්මා ට මට tavel එකක් දුන්නෙ නෑනේ (ජන්ග්කුක් කිව්වා)ආආආආහ් ඔය රණ්ඩු ඇති ඉක්මනට ඇදුම් මාරු කර ගෙන එනවා.............(ටෙ එහෙම කියද්දි ජුන්, ජින්,සුගා එනකම් බලන් හිටිය හොබී දොර ලගට ගිහින් ආවේ.......
මොකද දන්නෙ නෑ මෙච්චර පරක්කු.......(කියාගෙන........ ජන්ග්කුක් ඇදුම් මාරු කර ගෙන ආවා....... එතකොට ම ජින් දුවගෙන ඇවිත් .......
පොඩ්ඩක් එන්න .....(කියාගෙන කලබලයෙන් ඒ කලබලෙට ඔක්කොම බය වෙලා එළියට දුවන් ගියා මුලින්ම දිව්වෙ ජන්ග්කුක්.......
ආහ්........ මොකද මේ......උනෙ (අන්තිම වචන කීපය ජන්ග්කුක් ට ගිලුනෙ එතන වෙලා තිබුණ දෙ දැකලා........ එතකොට ම ජිමින්,ටෙ,හොබී ත් එතනට දුවගෙන ආවා......
ඇහ්......ජුනො ..... මෙ මොකද මේ.......(කියා හොබි බඩ අල්ලන් හිනාවෙන්න පටන් ගත්තා........(හිනා වෙන්න එතන ලොකු දෙයක් එතන වෙලා තිබුණා 😂😂😂😂😂😂😂 මහා ලොකුවට ජුනා සුගා ව කරට ගත්තාට අන්තිම සුගාව වාරු නැතිව ජුනා සුගත් එක්කම වැටිලා 😂😂😂)
හරි.....හරි .... අනෙ මෙ සුගා නම් කවදා වත් හදන්න බෑ..... මෙච්චර වැටිලාත් තාම නිදි........(ටෙ කිව්වෙ කම්මුල්ලට අත ගහගන්න ගමන්)
ජුනා අවුලක් නෑ නේද?? (ජින් ජුනාව නැගිටවන ගමන් ඇහුවා.....)
අහ් .......කකුල පොඩ්ඩක් රිදෙනවා අනෙ.......මං හිතන්නේ ටිකක් ගැස්සිලා වෙන්න ඇති......(කියලා මූණ ඇඹුල් කරගෙන කකුල පොඩ්ඩක් එහාට මෙහාට කරලා බැලුවෙ ටිකක් අමාරුවෙන්.......)
නගිනවා කරට ........
(එක පාරට ම ජින් ජුනාව කරට ගත්තේ ජුනාට පොඩ්ඩක්වත් රිදෙන්න නොදි ...........මෙක දැක්කම හැමොටම හොල්මන් වෙලා ගියා......... සුගත් නැගිටලා ඇස් උඩ ගිහිල්ලා.......ඒත් කපටි කමට සුගා ආයෙත් ඇස් දෙක පියාගත්තෙ ඉතුරු ටිකත් කාගේ හරි කරෙන් යන්න පුළුවන් කියලා හිතලා....... ඔන්න ඉතින් හිතුවා වගේම ම ටෙගෙ කකුලේ ඔලුව තියාගෙන හිටපු සුගාව .......එක විනාඩියක් යන්නත් කලින් ජන්ග්කුක් කරට ගත්තා...... ඔක්කොම කස්ටිය රූම් එකට ගියා........ ජින් ජුනාව ඇදෙන් තිබ්බා..... ජන්ග්කුක් සුගාව අනිත් ඇදෙන් තිබ්බා......හොබී සුගාව ඇදෙන් තිබ්බාට පස්සේ...................සොලි අනෙ මං අසනිප වෙලා උන්නේ එකයි ලියන්න
බැරි උනා.......හෙට දිගම දිග ස්ටොරියක් දෙන්නම්
🥰🥰🥰🥰🥰🥰
YOU ARE READING
A mysterious night with BTS
Terrorඅභිරහස් රාත්රියක , අභිරහස් ලෙස සිදු වූ මරණ, රහස් පරීක්ෂකයන් හත් දෙනෙක්, එක් මිනි මරුවෙක්, ඉදිරියට එන කරදර , යන්තර මන්තර ගුරුකම්, හමුවේ පොරබදන මොවුන් ඉදිරියට කුමක් කරන්නේ ද?????