Jungkook හා seock දෙදෙනා රූම් එක ට යයි
රූම් එකට ඇතුල් වුනෙ
හායි.........( කියමින් ය.jungkook ද ඔහු සමඟ ම රූම් එක ඇතුලට ගියා... එවිට ගෙ නෙත ගැටුණේ පුටුවක් උඩ ඉදගෙන සිට ඔවුන් දුටු ගමන් ඔවුන් වෙත ආ කෙනාවය )
Any other pov
අහ් ..... කවුද මේ අලුත් කෙනා ....? කො දෙන්න මං ඕක තියන්නම්......
කියමින් jungkookගෙ කරෙ එල්ලාගෙන සිටි තඩි මල්ල jungkook ගෙ කරෙන් පන්නලා එයාගේ අතට ගත්තෙඕහ්.....ඔම්මා මෙකගෙ මල්ලත් මෙකා වගේම බර ද කොහෙද ????🥵🥵🥵🥵🥵
(ඇහ් හොබියො ඔය මගුල ඔච්චර බරනම් ඇයි අනේ ඕක ගත්තේ??? ඔව් ඔව් මෙ එයා තමයි🙆🙆)හොබි කියන්නේ ගොඩක් friendly
ඒවගේම ගොඩක් විහිළු තහළු කරමින් full happy ඉන්න lovely brother කෙනෙක්
හැබැයි මෙයාට රාජකාරි කටයුතු වලදී කතා කරන්නේ hoseock කියලාTae සිනාසි ,
ඔක මට දෙන්න මං ඕක තියන්නම් ,(කියමින් Tae මල්ල අතට ගනී)
Tae ත් අනික් අය වගේම කෙනෙක්
Friendly,funny,lovely , handsomeඅහ් .... ගන්න.... (කියමින් hobi jungkook මල්ල Tae ගෙ අතට දෙයි jungkook and seockඑවිට ඒ දෙස බලා සිනාසුනා .........
අහ් .....සොක් කොට්ටයක් (කියමින් කෙනෙක් jungkook ගෙ කරෙ එල්ලෙයි jungkookපුදුම වුණා...... jungkookගෙ ඇගට එයා එකපාරටම පැනපු නිසා jungkook ව ටිකක් ගැස්සිලා ගියා)
කැහ් .....කැහ්.....කැහ්.. (jungkookකහින්න ගත්තා කරට පැනපු කෙනෙයි ,seockයි,hobiයි,taeයි, ඉක්මනින්ම ලගට ආවා....ගෙ ඉස්සරහට කෙනෙක් ඇවිත් )
අනෙ මොකද උනේ ....???.ඔයාට අමාරුද???
එවිට jungkook
නැහ් ..... මට අමාරු නැහැ... දැන් හරි (කියමින් සිනාසුනා)
(පොඩ්ඩක් අයින් වෙන්න jimin)
අහ්. මල්ලි මෙ වතුර ටිකක් බොන්න (කියමින් Tae jungkookට වතුර විදුරුවක් දෙයි jungkookඑය එක උතුරට ඇදලා දැම්මා)
අහ් .... දැන් හරි නෙ (Tae අසයි)
ඔව් දැන් හරි ගොඩක් jungkook
එවිට මූණ පොඩි කරගෙන ලගට ආ jimin
අනෙ .....සොලි.....මං ඒක හිතලා කරෙ නැ...
(කියමින් මූණ පහතට හරවයි)එවිට jungkook
අනෙ එකට කමක් නෑ දැන් ඉතින් ඒක අත අරින්න (කියා කියයි එවිට jiminඇස් ලොකු කරගෙන)
අනෙ ඔය ඇත්තටම ද කියන්නේ (කියලා jungkookවත් ඇදලා අරගෙන උඩ පැන පැන කැරකෙන්න ගත්තා)
කියන්නේ කවුද කියලා මම කියන්න යන්නේ නෑ ඔයාලට තෙරෙන්න ඇති නෙ🤗🤗
අත රිදෙනවා අනෙ
මං හෙට ඉඳන් කතාව පටන් ගන්නම්
මං දන්නවා මෙක feel වෙනවා මදි නෙද??
කතාව පටන් ගත්තා ම මං ඔයාලව කරන්නම්
දැනට බායි🥰🥰🥰🥰❤️❤️❤️❤️
YOU ARE READING
A mysterious night with BTS
Horrorඅභිරහස් රාත්රියක , අභිරහස් ලෙස සිදු වූ මරණ, රහස් පරීක්ෂකයන් හත් දෙනෙක්, එක් මිනි මරුවෙක්, ඉදිරියට එන කරදර , යන්තර මන්තර ගුරුකම්, හමුවේ පොරබදන මොවුන් ඉදිරියට කුමක් කරන්නේ ද?????