මෙ අරකට අද මොනා වෙලා එවිද දන්නේ නෑ.......
(හොබි මෙහෙම කිව්වෙ හිනාවෙන ගමන් හොබිගෙ කතාව අහන්න ඕන නිසා ජිමින් කැරැල්ල නවත්වා සිනා සෙමින් අසල තිබූ පුටුවක් ඇද වාඩි වුණා. ජන්ග්කුක් ද ඒ අසල තිබූ ඇදක් මත ඉදගත්තා)
අම්මො ඔව් ඔව් දැන් එකාගෙ රතු කට්ටෙ වෙගෙට මූණ රතු කරගෙන ඇති 😂😂😂😂(සොක් කිව්වෙ හිනාවෙන ගමන් ඔක්කොම හයියෙන් හිනා වෙන්න ගත්තා ජන්ග්කුක් ටත් මෙ කියන කෙනා අදුර ගන්න කැමැත්තක් ඇති උනා .........එක වරම ජිමින් නැගිට
ඔව් ඔව් දැන් පුස් ට මල පැනලා ඇති......මෙන්න මෙහෙම මුණ කරන් ඇති
(ජිමින් ගෙ මූණ දැක්කම හැමොටම ගොඩක් හිනා ගියා....හිනාවෙ තරම කියන්නේ සොක් ලග තිබුණ මෙසයට ගහන්න ගත්තා......හොබි පුටුවෙන් වැටිලා බිමට ගගහා කෑ ගගහා හිනා වෙන්න ගත්තා........ ජන්ග්කුක් ටත් මැරෙන්න හිනා ..........ටෙ ට හුස්ම ගන්නත් අමතක වුනා.........)
ඔය දැන් හිනා උනා වගේ නෙවෙයි ........ ඇත්තටම අපේ පූසා පව්............(ටෙ කිව්වා)
ඒකත් ඇත්ත.......දැන් නං එන්න වෙලාවත් හරි ........ (සොක් කිව්වෙ ඔරලෝසුව දිහා බලන ගමන්)
හුම්............... දැන් කො ජූනා (හොබි ඇහුවා)
අහ් .......එයා චොයි සර් ට එයාගේ uniform එක බාරදිලා යොන්ගිත් එක්කගෙන එයි.......(සොක් කිව්වා)
ඉවරයි මෙකා මොකො තාම මෙහෙම .........(ටෙ ඇහුවෙ පුදුම වෙලා ජන්ග්කුක් දිහා බලන ගමන්)
YOU ARE READING
A mysterious night with BTS
Horrorඅභිරහස් රාත්රියක , අභිරහස් ලෙස සිදු වූ මරණ, රහස් පරීක්ෂකයන් හත් දෙනෙක්, එක් මිනි මරුවෙක්, ඉදිරියට එන කරදර , යන්තර මන්තර ගුරුකම්, හමුවේ පොරබදන මොවුන් ඉදිරියට කුමක් කරන්නේ ද?????