දන්නවද ජීවිතේ සමහරු වැරදීමකින් කරන සමහර දේවල් වලින් එයාලගේ ජීවිතේ සම්පූර්ණයෙන් ම වෙනස් වෙන්න පුළුවන් හ්ම්ම් ඔයාට එක්ක් මේ කතා කරන මාත් එහෙම දෙයක් කරා ඒක මගේ ජීවිතේට කොහොමද බලපෑවේ නේ ද මන් ඔයාලට කියන්න මන් කරපු ඒ දේ නිසා මගේ ජීවිතේ සතුට නැත්තටම නැති වෙන්න තිබ්බා ඒත් ඒක එහෙම වුනාද ඔයාලම මගේ කතාව කියවලා බලන්න ආ මට කියන්න අමතක වුනානේ මන් wang yibo ලෝකෙටන නපුරු හිතක් පපුවක් නැති කිසිම කෙනෙක්ව ගනන් ගන්නෙ නැති නපුරු ම නපුරු මිනිහෙක් ඒ වගේම සල්ලි නෑවෙන්න තරම් තියෙන කෙනෙක් මන් තමයි wang company එකේ ceo
දන්නවද හැමෝම මට කියන්නෙ මට හිතක් පපුවක් නෑ හැගීම් දැනීමක් නැති මනුස්සයෙක් කියලා ඒත් කවෘහරි නිකමට හරි අහලා තියෙනවද ඇයි එයාට එහෙම උනේ කියලා නෑ කව්රුත් කවදාවත් එහෙම අහන්නෙ නෑ අහලත් නෑ හැම මනුස්සෙක්ම බලන්නෙ තවත් කෙනෙක්ගේ අඩුපාඩුවක් කියන්න මිසක් ඒ දේ නිවැරදිව කරන්නවත් අනේ මේක මෙහෙම නෙ කරන්න තිබ්බෙ කියලා කවෘත් කවදාවත් කියන්නෙ නෑ
දන්නවද බැදීම් කියන්නෙ කරදරක් හිසරදක් දුකක් වේදනවක් මට කාලයක් ඒක තනිකරම විදවීමක් විතරක් වෙලා තිබ්බෙ ඒත් ඒක හැමදාටම තියේවිද
මිනිස්සු කියන දෙයක් තමා සල්ලි තියේනම් සතුටින් ඉන්න පුළුවන් ඒත් සල්ලි වලට පුළුවන් ද අපේ ජීවිතේට හිනාවක් සතුටක් සැනසීමක් ගේන්න මගේ ජීවිතේ සල්ලි වලින් මට ලැබුනු එක ම දේ සැපපහාඋ ජීවිතයක් විතරයි මට කවදාවත් සල්ලි නිසා සැනසීමක් වත් සතුටක් වත් ලැබුන්නෙ නෑ තව තව ඒ දේවල් මගේ ජීවිතෙන් ඈත් වුනා විතරයි
දන්නවද මගේ ජීවිතේ මන් වැඩියෙන්ම ආදරෙර් කරපු මට හිටිය එකම පවුලේ කෙන මගේ අම්මා එයා තමයි මගේ මුලු ජීවිතේ ම වුනේ දන්නව්ද මන් පොඩි කාලේ ඉදන් දුක් විදපු කෙනෙක් නෙමෙ සතුට කියන දේ මගේ ජීවිතේ තිබ්බා සැනසීම කියන දේත් තිබ්බ මගෙ අම්මගෙ ආදරය ආරක්ෂා ව මැද මන් හරි අපූරුවට ජීවත් වුනා
දන්නවද මට තාත්තෙක් හිටියා ඔයාල දැන් කියයි හැමොටම ඉතින් තාත්තෙක් ඉන්නවනේ කියලා ඔව් ඔයාලා හරි ඉන්නවා තමා මටත් හිටියා නෑ තවත් ඉන්නව හැබැයි නමට විතරයි දන්නවද මගේ තාත්තා එක දවසක් රෑ බීලා ගෙදර ආවා අනේ මන්දා එදා දවස ඉදන් මගේ තාත්තා ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා හැමදාම රෑ බීල ගෙදර ඇවිත් මගේ අම්මට බනින්න පටන් ගත්තා මම් දන්නෙ නෑ ඒකට හේතුව මොකක්ද කියලා ඒත් එක දවස් තාත්තා තව ගෑනු කෙනෙක් එක්ක අපේ ගෙදර ආවා මගේ තාත්තා අම්ම ඉස්සරහම ඒ ගෑනිව බදාගෙන කිඅ කරන්න පටන් ගත්තා