chapter 1

232 42 3
                                    

" යිබො මොකො බන් උබ අද අප්සට් ගහල ඉන්නෙ මොකො මේ කියහන් මොකක් හරි ප්‍රශ්නෙකද බන් උබ ඉන්නෙ ම්ම්"

" එහෙම එකක් නෑ බන් ශූවෝ අනේ මන්දා ලුසි මේ දවස් ටිකම මාව මගෑරියා බන් වෙනදට එයාමයි බන් ඇවිත් කොයිවෙලෙත් වද දිදි ඇගෙ ඇලි ඇලි ඉන්නෙ "

" අයියෝ ඕක ගනන් ගන්න එපා බන් කෙල්ලො ඕම තමයි බන් සමහර විට වෙනෙ එකෙක්ගෙන් වත් හහ්හහා....  ඇත්තම මන් මේ සිරා කියන්නෙ යිබො උබට ඒකිව ඔනේමද මචන් එකී එන්නෙ ඔබෙ සල්ලි පස්සෙන් කියලා මට හිතෙනවා බන් "

" මන් දන්නෙ නෑ බන් මට තේරෙන්නෙ නෑ ඇත්ත උබලා කියන කතාව මන් හැමදාම හොයන්නෙ මගේ අම්මා වගේ එකියක්ව බන් එත් මන් දන්නවා ලුසි කොහොමත් ඒ වගේ එක්කෙනෙක් නෙමෙ එයාට ඔනේ ලයිෆ් එක එන්ජොයි කරනවා කියලා clubing fashion sex  ඔය වගේ දෙවල් කරන්න ඒත් බන් උබ දන්නවනේ මට දැන් ආපස්සට හැරෙන්න බෑ කියලා ඒකිව මන් මගේ කරගත්තා මන් දන්නවා බන් අපි තාම කසාද බැදලා නෑ කියලා එත් බන් මට බෑ එහෙම කරලත් එයාව අතාරිම්න "

" හ්ම්ම් අපි දන්නවා මචන් ඔබ ගැන ඒත් වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා අපි කැමති නෑ උබ දුක් වෙනවද අනික එද ඒකිමයි උබ අසිහෙන් ඉන්න වෙලාවට උබ ලගට ආවේ අපි කොච්චර කීවද බන් යන්න එපා අනේ මන්දා බන් අනික ලුසි වගේ කෙල්ලො තව කීදෙනෙක් එක්ක බුදියලද දන්නෙ නෑ මචන් " ශූ එහෙම කියද්දි කයි ත් ඒ තවාටනම් එකග වුනා

ශුආන් වගේම කයි ත් ලුසි ගැන පොඩ්ඩක්වත් පැහැදීමකින් නෙමෙ ඉන්නෙ

"අනේ මන්දා මචන්  ඒක නෙමෙ යිබො අද company ය පැත්තේ ඔහුව දාලා ඉක්මට එමු මචන් "

" කයි උබ මොකටද මේ කතඅදින්නෙ ආ ලගකදි ඉදන් කියපබ් කියපන් ආ කෙල්ලෙක් වත් සෙට් කරගත්තද අඩො නෝ මචන් මගේ පපුව හොරවෙනවා වගේ කොල්ලො එකට ඉන්න අපිට උබ කොලේ වහලා ගෑනියෙක් වත් හොයාගත්තද 🤨"

" කටවහපිය ශූ මගෙන් මැරුම්නොකා හැමතිස්සෙම මොකක් හරි කියවනවා මේ මචන් මට ශින්ග් එන්න කිවා වැදගත් දෙයක් කියන්න කියලා මන් යනවා මචෝ ඈ"

" කව්ද බන් ශින්ග් කියන්නෙ " යිබො ප්‍රශ්නෙත් එක්ක

" ඇයි බන් මගේ ඉස්සර crush එක බම් දැන් කෙල්ල doctor කෙනෙක් බන් මට ගිය මාසෙ හම්බවුනේ මේ මේ මට උබලට දෙයල් කියන්නත් තියේ මචෝ" කයි එහෙම කියලා ඉවර කරද්දුම

" කිකිලියෙක් බිත්තර දාද්දි තරමනවා වගේ නැතුව ඉක්මනට කියපිය"

" අපි දෙන්නා සෙට් උනා මචෝ මේ දැන් සති දෙකක් වෙනවා ඉත්ම් "

" අඩේ සිරාවටම බන් මන් නම් හිතුවේ උබ ලව් කරන්න දන්නෙ නෑ කියලා කොහොම හිටිය කොල්ලෙක්ද මචන් මේ ඇබරි ඇබරි කියපු හැටි " ශූ එහෙම කියලා බඩත් අල්ලන් හිනා වෙන්න ගත්තා

" congratulations bro"

"thank yibo ඒත් බන් ඒකි කතා කරපු විදිහනම් මට දිරෙව්වෙ නෑ බන් මට දැන් meet වෙන්න කියලා කීව විදිහට බම් කියන්න යන්නෙ මොකක් හරි වැදගත් දෙයක්"

" අඩේ බන් කෙල්ල උබට  අපි මේ සම්බන්දෙ නවත්තමු කියන්නවත්ද දන්නෙ නෑ "

" ශූ හැම දේම විහිලුකට ගන්න ලෑස්ති වෙන්න එපා"

" හරි හරි සොරු මචම් "

" ඒක නෙමෙ යිබො  ම්න යනවා හොදේ"

__________________________
Time passed
_________________________

" මචන්. යිබො කොහෙද දැන් ඉන්නෙ "
කයි කලබලයෙන් අහද්දි

" අහපු දේට උත්තර දීපිය  හු#*^ මගෙන් මැරුම් නොකා 😡 " කයි යකා ආවෙශ වෙලා වගේ කෑගසද්දි

" ආ මේ ඔෆිස් එකේ ඇති බන් "

" ගනින් ඕකට call එකක් ඉක්මනට උගේ ගෙදරට එන්න කියපිය"

ශූ යිබො ට call එකක් අරන් ඉක්මනට එන්න කිවා කයි මාරය වගේ කෑගහන නිසා

" හරි මන් කීව "

" වචනයක් වත් නොකියා වර යන්න යිබො ගේ ගෙදරට " කියලා

කයි ශූවත් ඇදගෙන එයාලා දෙන්නම යිබො ගේ ගෙදරට ආවා


_______________________

කයිගේ gf කියන කාරනාව මොකක්ද දන්නෙ නෑනේ

ඇයි කයි ට යකා ආවෙස වෙලා වගේ කෑගහන්න ඇත්තේ

හායි කට්ටිට ඔන්න මන් ආවෝ සොරි අනේ අනිත් කතා ටිකත් පුළුවන් වෙලාවට ඉක්මනින් දෙන්නම් හොදේ පාන්දර තමා අනේ මන් කතාව type කරන්නෙත් අයියෝ

ඒනිසා පුළුවන් විදිහට මගේ හැම කතාවක්ම දෙන්නම් හොදද

ඉක්මනට හම්බවෙමු ඊලග chapter එකෙන්

එතකන් බායි

I'm Tharushi

My life is you ( yizhan ongoing  )Where stories live. Discover now