chapter 4

155 42 5
                                    

"ඒ බන් උබ කොහොමද දැනගත්තෙ අර බැල්ලි මගෙ දරුවව නැති කරා කරා කියලා ම්ම් "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒ බන් උබ කොහොමද දැනගත්තෙ අර බැල්ලි මගෙ දරුවව නැති කරා කරා කියලා ම්ම් "

" මේකනේ යිබො මන් උබට කීවනේ මට ශියන් එන්න කීවා කියලා වැදගත් දෙයක් කියන්න තියෙනවා කියලා කීවා කියලා ඉතින් මන් ඊට පස්සෙ ගියා එයාගේ ඩියුටි ඔෆ් වෙන වෙලාවට හොදද "

" ඉත්ම් "

" ඊටපස්සෙ සියි කියලා කෙල්ලෙක් ආවා ඒකි කීවා ලුසි ඒකිගේ වෙන මිනිහෙක් එක්ක huashan හොස්පිටල් එකට අවලු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඊටපස්සෙ සියි කියලා කෙල්ලෙක් ආවා ඒකි කීවා ලුසි ඒකිගේ වෙන මිනිහෙක් එක්ක huashan හොස්පිටල් එකට අවලු

සියි ගෙ දන්න doctor කෙනෙක් ලගට කොහොම හරි බන්  ලමයව නැති කර ගත්තම තමා සියි ත් දැනගෙන ශින්ග් ට කියලා තියෙන්නෙ එයාත් මට කීවේ ඊයේ දැන ගත්ත ගමන් ඊට පස්සෙ මන් වෙන්හන් ලව්වා විස්තර හෙව්ව ඒකිගේ එතකොට තමා ඒකිගෙ පට්ටන්දරෙ දැන ගත්තේ අම්මගෙ මුත්තගේ ඉදම් යිබො ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සියි ගෙ දන්න doctor කෙනෙක් ලගට කොහොම හරි බන්  ලමයව නැති කර ගත්තම තමා සියි ත් දැනගෙන ශින්ග් ට කියලා තියෙන්නෙ එයාත් මට කීවේ ඊයේ දැන ගත්ත ගමන් ඊට පස්සෙ මන් වෙන්හන් ලව්වා විස්තර හෙව්ව ඒකිගේ එතකොට තමා ඒකිගෙ පට්ටන්දරෙ දැන ගත්තේ අම්මගෙ මුත්තගේ ඉදම් යිබො උබට අපි දෙන්නා කලින් ඉදන් ඕකි ගැන සහ සුද්දෙන්නම කීව බන් ඒත් උබ ඇහුව්‍ නෑ දැන් වත් තේරුම් ගනිම් මචන් බොන එකවත් පිස්සෙක් වගේ හැසිරෙන එකවත් නෙමෙ බන් විසදුම "

My life is you ( yizhan ongoing  )Where stories live. Discover now