Shanghai airport
__________________________" අනේ මගේ ශාන්ශාන් පැටියා කොච්චර කාලෙකින්ද දැක්කෙ අනේ අනේ දැන් කොලු කොක්ලෙක්නේ අනේ ඔයාගේ ගොඩක් ලස්සනයි මගෙ ශාන් " යැන්සි එසේ පවසා කලෙකින් දුටු තම සහොදරයාව ආදරෙන් වැලදගත්තා
" ජියෙ ජියේ ඔයාව දකින්නෙ නැතුව ශාන්ශාන් ගොඩක් පාලුවෙන් හිටියේ අනේ "
" ඉතින් එන්න එපැයි අමනාපයෙන් ඉවත බලා දන්නවද ඔයා නැතුව මන් කොච්චර පාලුවෙන්ද හිටියේ කියලා මට මේ ලොකො වටිනම කෙනා ඔයානේ ශාන් " යැන්සි තම සොහොයුරා ගේ කම්මුල් ආදරයෙන් සිපගනිම් පවසද්දි බාල සොහොයුරුට මෙතුවක් කල් තම සහොදරියගෙන් වෙන් වී සිටි ම ගැන පසුතැවීමක් ඇති වූවා