( මුලින්ම හැමොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා )
ආයිශ් මේ ජියේ ජියේගේ මල්ලිගේ නම මොකක්ද කීවේ මට මතකත් නෑ අප්පා දැන් මොකක් කියලද එයාට කතා කරන්නෙ කල්පනාවෙන් කල්පනාවෙන් මන් එයාට දුන්න රූම් එක ලගට ගියා එයාට මන් දුන්නෙත් මගෙ රූම් එකට එහා රූම් එකමයි මන් ගිහිම් දොරය තට්ටු කරා ම්හුම් නෑ මිනිහා ඇතුලේ නැද්ද මන් හොරා වගේ දොරේ අගුල කැරකෙව්වා මට වෙච්ච දෙයක් මගෙ ගෙදර මටම හොර වැඩ කරන්න වෙලානේ ඒත් ඒක්කම වගේ මට බාත් රූම් එකෙන් වතුර වැටෙන සද්දයක් ආවා මිනිහා නානවා වගේ
ඒත් ඒක්කම වාගේ බාත් රූම් ඒකේ දොර ඇරගෙන ඒකා එලියටා ආවා අනේ හත්වලාමේ මේකා ටවල් එක පිටින් නේද ඉන්නේ මිනිහව නම් හිමින් හිමින් රතු වේගෙන
මේකා මූනට මහ කුප්ප හිනවක් ගත්තා
හපොයි යිබො කොල්ලො මේ කොල්ලා හදන්නෙ තොවා ආපහු අර විදපු දුකටම ඇදලා දන්න ඒක මතක් උනා විතරයි මගේ කේන්තිය වැඩි වෙලා යක්ශ මූන ආවා කොල්ලා ඒකට ගැස්සූනා මයේ හිතේ
" ඉක්මනට ඇදුමක් ඇදගෙන එන්න කෑම කන්න "
" ඔයාද හැදුවෙ "
" නෑ ඕඩර් කරා"
" ආ ඒක නෙමේ මන් ඔයාට බොබො කියලා කතා කරනවා හොද්වෙ ඔයා කැමති උනාත් නැතත්"
කියලා ශාන් මටත් ගස්සගෙන් කෑම මේසෙ ලගට ගියා