Chaptar 6

181 45 5
                                    

කාලා ඉවරවුන මන් එහෙම්ම කෑම භාජන ටික හෝදන්න ගියා නැත්තම් මේකත් කයි ආයේ එන දවසකට තමා හොදන්න වෙන්නෙ එතකන් පිලුනු ගද ගගහ තියෙයි ඔයලා හිතනා ඇති සල්ලි නෑවෙන්න තියෙන මට ඇයි මන් ගෙදරට වැඩ කරන කෙනෙක් ගන්නෙ නැත්තෙ කියලා ම්ම් ඒක මගේ අම්ම කියපු දෙයක් එයා මට කිව්වා ඒ දේවල් මන් බදින කෙනා ආසවෙන් කරන්න දෙන්න කියලා මන් හැමදාම හොයන්නේ මගේ අම්මා වගේ කෙනෙක් මන් දන්න්‍ර් නෑ මට හම්බවෙයිද කියලා ඒත් දැන් මන් බයයි බැදිම් කියන වචන්‍රෙ යාලුකමට ඇරෙන්න ආදරේ හොයාගන්න මන් දැන් බයයි

කිචම් එකේ බාජන් හෝද හෝද හිටපු මට ඇහුනා වාහනයක සද්දක් අරගොල්ලො ඇවිල්ලා ඇති

මන් තියෙන ලොකුමටම යන්නෙ නැතුව ටික වෙලාවක් මඩවන්නත් හිතුනා මල්ලි විතරක් ආවනම් ජියේත් ඉන්නවනේ බෙල් කරද්දි මන් ගිහින් දොර ඇරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් තියෙන ලොකුමටම යන්නෙ නැතුව ටික වෙලාවක් මඩවන්නත් හිතුනා මල්ලි විතරක් ආවනම් ජියේත් ඉන්නවනේ බෙල් කරද්දි මන් ගිහින් දොර ඇරියා

ජියේ එක්ක හිටපු බෝයි ව දැකලා නිකන් මන් එක තැන ස්ටක් වුනා වගේ වුනා මගේ පපුව එකසිය ගානට ගැහෙන්න ගත්තා දෙයියනේ මේකාගෙ ලස්සන එයාගේ රෝස පාට තොල් ඊට යටින් මෝල් එකකුත් තියේ ඒක නිසා එයා සරාගි පාටයි දෙයියනේ මන් මේ මොනවද හිතන්නෙ හත් දෙයියනේ මන් මේ කොල්ල දිහ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියේ එක්ක හිටපු බෝයි ව දැකලා නිකන් මන් එක තැන ස්ටක් වුනා වගේ වුනා මගේ පපුව එකසිය ගානට ගැහෙන්න ගත්තා දෙයියනේ මේකාගෙ ලස්සන එයාගේ රෝස පාට තොල් ඊට යටින් මෝල් එකකුත් තියේ ඒක නිසා එයා සරාගි පාටයි දෙයියනේ මන් මේ මොනවද හිතන්නෙ හත් දෙයියනේ මන් මේ කොල්ල දිහා බලාගෙන නේද නේ මගුල් හිත හිත හිටියේ ජියේ ගේ කටහඩින් තමා මන් මේ ලොකේට ආවේ

My life is you ( yizhan ongoing  )Where stories live. Discover now