🐱-හරි අපි මෙහෙමයි කරන්නෙ මුලින්ම යුන් රාගෙ ආත්මෙට ඇතුල් වෙන්න දෙන්නෙ කවුද කියල තීරනය කරමු.💖-ඔයාම දෙන්න
💜-නෑ එපා සුගාව ඕනෙ ප්ලෑන් එක හදන්න
💚-අම්මෝ.........................යුන් රා.......බය කරන්න එපා😨
(ටේගෙ පිටිපස්සෙ යුන් රා හිටිය නිසා ටේ හොදටම බය උන)💫-අනේ සොරි මන් මේ ඔයාල කතා කරන්නෙ මොනාද බලන්න ආවෙ😔
💙-මේකත් හරි පුදුම වැඩක් නේද ...හොල්මනක් එක්ක හොදට කතා කරනව කියන්නෙ......😂💔
🌼-ඇත්තටම මේ වෙච්ච දේත් හොදයි නේ😊
🐱-හරි දැන් කියන්න බලන්න කවුද කැමති...........
🌹-මන් දෙන්නම්....................
💖-මොකද්ද....
🌼-රෝස්....ඔයාට පිස්සුද....
🌹-ඇයි මට බැරිද හැමදාම බයේ ඉන්න බෑනෙ 😑
💖-ඔයාට විශ්වාසද
🌹-අයිම් ශුවර්.
🌷-ඒත් රෝස් පරිස්සමින්
🌹-මන් දන්නව යුන් රා මට කරදරයක් කරන එකක් නෑ😊
(යුන් රා හිනා උනා)
💫-මන් එන්නද
🌹-ෆූ ..................හරි..........
(යුන් රා රෝස්ගෙ ඇග ඇතුලට ගියා.රෝස් එක පාරටම කලන්තෙ දැම්මා)
💖-රෝස්......
(රෝස් නැගිට්ට,එයා හිනා උන)
🌹-නෑ යුන් රා😌
(සුගා හිනා උන)
🐱-දැන් තියෙන්නෙ පලි ගැනීම
🌼-ඔයාම කියන්න මොකද්ද කරන්නෙ
🐱-යුන් රා ඔයා හොදට මතක තියා ගන්න දැන් ඔයා යුන් රා නෙවේ රෝස් අපි අද සෝල් යනව කිම් මාමගෙ ගෙදර අපි ඊට ඉස්සරහ හෝටලේ නවතිනව ඔයා කිම් මාමව බලන්න යනව වගේ යන්න ඕනෙ කිම් මාම ගෑනු ලමයින්ට කැමතියි ඔයා එයාව රවට්ටගන්න බලන්න ඊට පස්සෙ හිමීට ඔයාගෙ වැඩේ කර ගන්න අපි බලාගන්නම් පුතාල දෙන්න ගැන.
🌹-තේරුනා
(එයාල ඊලග දවසෙම සෝල් ගියා .අර වාහනේ තාමත් එතනම තිබ්බා.ප්ලෑන් එක වැඩ කරා කිම් මාමගෙන් යුන් රා පලිය ගත්තා.සුගායි ජේකෙයි එකතු වෙලා පුතාල දෙන්නගෙ බීම එකට වහ දාලා දුන්නා.සේරම අබිරහස් විදියට සිද්ද උනේ යුන් රා රෝස් ගෙ ඇගෙන් අයින් උනා යුන් රට සැනසීමක් ලැබුන එතනින් පස්සෙ අනිත් අයට යුන් රව දකින්න ලැබුන්නෑ)
ඉතින් ගායිස් කතාව අවසානෙට ඇවිත් ඉන්නෙ මේකෙ තියන සෙරම දේවල් මනක්කල්පිතයි මේක එච්චර ලස්සනති නැතුව ඇති ඒත් මගේ කතාව කියවපු අයට ගොඩක් තෑන්ක්
bye sarangheyoo🌼💙
YOU ARE READING
the home(completed✔️)
Horrorකෙලිලොල් වියේ පසුවන යොව්න් ගැනු ලමයින් හා පිරිමි ලමයි ටිකක්..............., අහබු සිදුවීමක්........., කරදර වලට මුහුන පෑමක්........., මෙම අබිරහස මොවුන්ට විසදන්න පුලුවන් වෙයිද....., එත් නැතිනම් ජීවිත විනාස වේවිද.......,