06

2.2K 263 5
                                    

සැහැල්ලු පිජාමා එකක් ඇදගෙන ජිනී ඇඳට පැන්නෙ දැං හොදටම රෑ වෙලා නිසයි.
හවස් වරුවම එයා කලේ ගාඩ්න් එකට වෙලා ලීසා ගැන හිතපු එක... එයාට ඒක හිනයක් උනා.
කවුද අකමැති ඉතින් තමන් කැමති කෙනා තමන්ට හොඳට සලකනවාට..

ඔය අතර ලීසා හවස යුනිවර්සිටි එකේ ප්‍රොජෙක්ට් වගයක් බල බල ඉදලා ඒම්ම නින්ද ගිහින් තිබ්බා..
කොන්ද රිදෙන්න ගත්ත නිසා හිමින් නැගිටලා බලපු ලීසා දැක්කෙ වෙලාව රෑ දහයටත් කිට්ටු බවයි. බඩත් හොඳටම කෑ ගහනවා..

කිචන් එකට ගිය ලීසා රාමොන් එකක් හදන ගමන් රෝස්ට කොල් එකක් ගත්තා..

දෙතුන් පාරක් ට්‍රයි කලත් එයා ෆෝන් එක ගන්න පාටක් නෑ.
ඒ අස්සෙ ගෙදර මේන් ඩෝ එක ඇරෙන සද්දෙ ඇහුන නිසා ලීසා ලිප ටිකක් අඩු කරලා ලිවිං රෑම් එකට ඇවිදං ආවා..

" ලී........" හොඳටම බීලා හිටිය රෝස් දුවගෙන ඇවිත් ලීසාගෙ බෙල්ලෙ එල්ලුනා...

සැර වයින් ගද නිසා ලීසා රෝස්ව තමන්ගෙන් ඈත් කරන්න හැදුවත්, රෝස් තව තවත් ලීසාගෙ ඇඟට තද උනා..

" ලී.. මට ඔයාව ඕන.... "  රෝස් එහෙ මෙහේ දගලමින් ලීසාගෙ බෙල්ල වටේ අත් දාගෙන කිව්වා.

ඒත් රාමොන් එක මතක් උන ලීසා ඉක්මනට රෝස්ගෙ අත් දෙක තමන්ගෙ බෙල්ලෙන් ගලවලා කිචන් එකට ගියා.

රෝස් ඇදං හිටිය කෝට් එක ගලවලා බිම දැම්මා.. ඊලගට ඇදං හිටිය සුදුපාට ශර්ට් එකෙත් බට්න්ස් ඔක්කොම වේගෙන් වේගෙන් ගලවලා දාලා ශර්ට් එකත් එතන බිම දැම්මා...

කොට ස්කර්ට් එකත් උඩට ඇදං ඉන්න ෂෝට් වෙස්ට් එකත් පිටිං වැනි වැනිම  කිචන් එකට ඇවිදං ආව රෝස්, ලීසාගෙ පිටිපස්සෙන් බදා ගත්තා..

" රෝස්...." ලීසා එක පාරට ශොක් වෙලා රෝස් දිහා හැරිලා බැලුවා.. රෝස් ඇස් දෙකත් පියාගෙන තොල් උල් කරං පුංචි බබෙක් වගේ ලීසා දිහා බලං ඉන්නවා..

ලීසාට තේරුනා රෝස්ට ඕන දේ.... රාමෝන් එක ඒම්ම ටේබල් එක උඩින් තිබ්බ ලීසා රෝස්ගෙ ඉන වටේට අත් දාලා එයාව වඩා ගත්තා..

රෝසුත් ලීසාගෙ බෙල්ල වටේට අත් දාලා ලීසාගෙ මුණට ලං උනා.

" ඔයා අද ලස්සනයි බෙබ්..." රෝස් වෙරි මතින් ලීසාගෙ ඔලුව පිටිපස්ස අල්ලමින් කියන්න ගත්තා.. ඒ හැම දේකටම ලීසාව මත් වෙන්න පටං අරං තිබ්බා.

කාමරේට ඇවිදං ආපු ලීසා රෝස්ව ඇදට වට්ටලා තමන් ඇදං හිටිය තුනී ටී එක ගලවලා අහක් කලා.
රෝස්ගෙ ඇඟ උඩට ආව ලීසා රෝස්ගෙ කොට ස්කර්ට් එකේ ශිපර් එක ගලවන ගමන් කට කොනෙන් හිනා වෙලා රොස් දිහා බැලුවා..

" ආග්... ලී... ඉක්මනට...."  රෝස් කොට්ටෙට ඔලුව තියංම කෑ ගහන්න ගත්තා.
රෝස්ගෙ පෑන්ට් එක ඉතිරි වෙන්න ස්කර්ට් එක ගලවලා අහක් කරපු ලීසා රෝස්ගෙ කකුල් දෙක ටිකක් ඈත් කරලා ඒ මැදට ඇවිත් දණ ගහගත්තා..

ඒත් ඊට කලින් ඉක්මන් උන රෝස් නිදාගෙන හිටිය තැනින් නැගිටලා ලීසාගෙ නිරුවත් උරහිසෙන් ඇදලා ඒ තොල් තමන්ගෙ තොල් වල හිර කර ගත්තා...

රෝස් ලීසාගෙ උඩු තොලත් යටි තොලත් එකින් එක උරන්න ගද්දි ඒ අත් ලීසාගෙ පිට දිගේ ගිහින් ලීසාගෙ එකම ඇදුම උන බ්‍ර එකේ හක් පන්නන්න ගත්තා.

ලීසාත් රෝස්ගෙ කම්මුල් දෙපැත්තෙන් අල්ලගෙන තව තවත් හාදුව ගැබුරටම ගෙනියන්න පටං ගත්තා...
මොහොතකින් රෝස්ගෙ සියුම් කෙදිරිලි වලින් උපරිමේටම මත් උන ලීසා තොල් වලින් ඈත් වෙන ගමන් රෝස්ව ඇදේ ඇල කරලා ඒ බෙල්ල තදින් සිප ගන්න පටං ගත්තා..

ඒත්..............

.
.
.
.
.
.
.
.

.

Fated to Love You [Jenlisa]GL (Complete) Where stories live. Discover now