මුළු සෝල් නුවරම එදා බිහිසුණ ස්වරූපයක් ගත්තේ මළවුන්ගෙ රාත්‍රිය සිහිකරමිනුයි... වෙලාව දවල් 2.00 උනත් මුළු වටපිටාවම කළුවර වෙලා තිබුණා...
ටිකෙන් ටික අහස දං ගෙඩියක පැහැ ගනිද්දී ගස් එහා මෙහා හොලවමින් හමා ගිය සුළඟේ කිසිම නැවුම් භාවයක් තිබුණේ නැහැ... භයානක හීනයක ආරම්භයක් කියන්න මෙන් ඒ සුළං දහරාව හමා ගියා... අන්ධකාරයෙන් එන්න එන්නම ආලෝකය ගිල ගනිද්දී අඳුරු වැහි වලාකුළු වලින් අහස පුරාම රිදී රේඛා මවමින් අකුණු ගහන්න පටන් ගත්තේ ඒ මොහොත තවත් බිය කරු කරමිනුයි....ඔම්මා....
අහ්... මොකද ළමයො මේ කෑගන්නේ...
අ...අනේ ඔම්ම අපි මේ ගමන යන්නම ඕනද ඔම්මා
අයියෝ පිස්සු කොල්ලා...
Introduction about the characters
නමින් Kim Taehyung ද වයස අවුරුදු 24ක් ද වන මොහු ඉතාමත් කඩවසම් දුටුවන් වශී කරන පාසල් අධ්‍යාපනය අවසන් කරපු කෙනෙක්...
එතකොට මේ taehyung ගෙ ඔම්ම...
YOU ARE READING
ℊℍᝪՏᝨ ℒᝪᏉℰ
Fanfictionආත්ම ගාණක් මම කෙනෙක්ව පතාගෙන ආවා... ඒ ඔයා... ඔයා තමයි මගේ හැමදේම වුණේ... ඒත් මම මේ ලෝකෙට අයිති නැහැ... අපි සමහර විට ආයිත් මුනගැහැයි... මට දැන් යන්න වෙලාව ඇවිත්... මට ස්වර්ඝයට ගියත් , අපාගත වුණත් මට දැන් කමක් නැහැ... මොකද ඔයා දැන් දන්නව මම ඔයාට කොච්ච...