Omma - කොහෙ ඉන්න හොල්මනක් ගැනද ළමයො කියවන්නේ....
Taehyung - ඔම්ම කොහෙද ඔය බලන් ඉන්නෙ එයා එන්නෙ සාලෙ නෙවෙයි අර උඩ ගබඩා කාමරේ දොර පිටිපස්සෙ
අර බලන්න අනේ...Omma - මට නම් ඒත් පේන්නෑ... එන්නකො අපි ගිහින් දොර ඇරල බලමු එතකොට හරි නෙහ් ඉතින්
Taehyung - අහ්...අනේ බෑ.... ඔන්න ඔයා අරින්න ඕන එහෙනම්
Omma - හරි අනේ...
ඔම්ම පඩිපෙළ නැගගෙන ගිහින් ගබඩාවෙ දොර ඇරියා... නොසිතූ විදියට මොකක් හරි දෙයක් පුදුම වේගෙකින් ඔම්මගෙ ඇගෙත් හැපී ගෙන ගබඩාවෙන් එළියට ගියා... ඔම්ම මේ ගැන තේහියුංට නොකිව්වේ එයාගෙ university education එකට ඒක බාධාවක් වෙයි කියල හිතුව නිසයි...
Omma - දැක්කනෙ කවුරුත් නෑ... යන්න ගිහින් නිදා ගන්න...
Taehyung - හ්ම්...
තේහියුං කාමරේට ගිහින් කෙලින්ම ඇඳට වැටුණේ නින්දෙදි හොල්මනක් ඇවිත් මරල ගියත් කමක් නෑ ඕන එකක් වෙද්දාවි කියල හිතාගෙනයි... ඒ පරණ ගෙදර තේගෙ කාමරේ දැක්කම ඔක්කොටම වඩා බය හිතෙනවා.... පුදුම පරණ පාටක් තමයි ඒකෙ තිබුණේ... හැබැයි පරණ පාටක් කියනවට වඩා හොල්මන් පාටක් කිව්වොත් මම හරි කියල හිතනවා...
(මේ වගේ කියල හිතා ගන්නකො)බිත්තියෙ කුරුසයක් ගහල තියෙන්නෙ ඇයි කියල කල්පනා කර කර හිටපු තේගෙ ඇස් ඊළගට යොමු වුනේ ඇඳ උඩ හිටපු හාව වෙතටයි... ඒ හාව ගොඩක් පරණයි... දූවිලි ගොඩක්...
Taehyung - මොකක්ද මේ හාව කියවන පොත...
Taehyung ඒ පොත එතනින් අරගෙන එකින් එක පිටු පෙරළන්න පටන් ගත්තා... ඒත් ඒකෙ ලියල තිබුණ කිසිම දෙයක් තේට තේරුණේ නෑ
Taehyung - මොනාද මන්ද මේ අකුරු... චැක් වැඩක් නෑ... දැන් නිදාගන්න ඕන... උදේට නැගිට්ටෙ නැත්තන් අම්ම මාව මරන් කයි...
At the morning
හිරු පෙරදිග අහසේ බබළද්දි... මුළු පරිසරයම රාත්‍රි ඝන අඳුරෙන් මිදෙද්දි තේගෙ ඇස් යොමුවෙලා තිබුණේ ජනේලය වෙතටයි හේතුව...
Taehyung - මෙච්චර උදේ වෙලත් ඇයි තාම කළුවර
උදේ 7 වෙලත් තවමත් ඒ ගෙදරට නම් එක එළිය පොදක් වැටුණේ නෑ...
Omma - තේ මොකද කරන්නෙ... ඉක්මන්ට ලෑස්ති වෙලා පහළට එන්න... පරක්කු වෙනවා...
Taehyung - මම කිව්වෙ පොඩ්ඩක් පරක්කු වුනොත් මරාගෙන කන්න හදනව කියල... මම කියන්නෙ බොරු යැ
තේ කලබලෙන්ම ලෑස්ති වෙලා ඔම්ම එක්ක university එකට ගියා....
Omma - ඔන්න අපි ආව... තේ... ඔයා එහෙනම් class එකට යන්න... මම principal හම්බෙලා මේ form ටික fill කරන් ගෙදර යන්නම්...
Taehyung - හරි ඔම්ම... love u
Omma - love u too
තේගෙ හිතේ මේ පළාත ගැන තියෙන කුතුහලය තවත් වැඩි වෙන්න ගත්තේ ඩේගු university එක දැක්ක වෙලේ ඉඳනුයි...
Taehyung - මේකත් අපේ ගෙට සෙකන්ඩ් නෑ නේද ... මේව කවුරු හදලද මන්ද එකම තාලෙට... රෙද්ද
💕 අන්න්‍යොන්හසේයෝ... ඔයා දන්වද art class එක තියෙන තැන... මම මෙහෙට අලුත් ඒකයි...
Taehyung - අහ්...මාත් අලුත්... මමත් මේ ඒක තමයි හොයන්නේ....
💕 එහෙනම් අපි යාළුවො වෙමු...
Taehyung - හරි... මම කිම් තේහියුං... ඔයාගෙ නම මොකක්ද
💕 මම පාර්ක් ජිමින්
Taehyung - ලස්සන නමක්... ඔයා වගේම ලස්සනයි...
Jimin - හා..හා.... බටර් ගෑව ඇති... යන් class එක හොයා ගමු...
YOU ARE READING
ℊℍᝪՏᝨ ℒᝪᏉℰ
Fanfictionආත්ම ගාණක් මම කෙනෙක්ව පතාගෙන ආවා... ඒ ඔයා... ඔයා තමයි මගේ හැමදේම වුණේ... ඒත් මම මේ ලෝකෙට අයිති නැහැ... අපි සමහර විට ආයිත් මුනගැහැයි... මට දැන් යන්න වෙලාව ඇවිත්... මට ස්වර්ඝයට ගියත් , අපාගත වුණත් මට දැන් කමක් නැහැ... මොකද ඔයා දැන් දන්නව මම ඔයාට කොච්ච...