A/N p.o.v.
Jimin - taehyung කාගෙන්ද class එක තියෙන තැන අහගන්නේ...
Taehyung - අනේ මන්දා senior කෙනෙක් නම් ඉන්නවා එයාගෙන් වත් අහල බලමු
Jimin - හාකො
Taehyung - මේ excuse me.. පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ grade one අයගේ class තියෙන්නේ කොහෙද කියලා
👤 අඩේ චූටි කොල්ලා දෙන්නේ නෙහ්
පළවෙනි දවස නේද රැග් එකක් දෙන්නදJimin - මො...මොකා...නෑ එපා අපි පන්තිය හොයන් යන්නම්.... එහෙනම් ගිහින් එන්නම්...
👤 හෝව් හෝව් ඔහොම ඉන්න... එහෙම යන්න දෙන්න බෑ...දැන් ඉතින් මම කියන දේ කරන්න ඕන...
Jimin - අනේ මේ අපිට පාඩුවෙ ඉන්න දෙන්න... තේහියුං එන්න අපි යමු... මෙයා කියන ඒව කරන්න අපි කවුරු කියලද දන්නෑ හිතන් ඉන්නෙ...
👤 මොකා.... මේ min yoongi කියන දේ කරන්න බැරිද එතකොට ආහ්...
Jimin - එ...එතකොට ඔයාද suga කියන්නේ...
Yoongi - ආහ්...ඔය දන්නේ....
Jimin - තේ ඉක්මන්ට යමු.... මෙයා එක්ක ඉන්න නම් බෑ....
Yoongi - දෙන්නම ඔහොම ඉන්න... පළවෙනි දවස නිසා අමාරු දේවල් කියන්නෙ නෑ ඔන්න... ඔයාලගෙ class එක තියෙන්නෙ library එක ඉස්සරහ... ඊට පිටිපස්සෙ පරණ class room එකක් තියෙනව... ඒක අතුගාන්න ඕන... යන්න ඉතින් දැන්
Jimin - අයියෝ පොඩි වැඩක් නෙහ්... එන්න යන් තේහියුං
Few moments later
Taehyung - ජිමින් ඔයා කිව්ව තරම් ලේසි නෑ නේද
Jimin - ඒක තමයි නේද
Taehyung - මේක අස් කරන්න පැයක්වත් යයි ජිමින්
Jimin - කරන්න දෙයක් නෑ ඉතින් දැන්ම පටන් ගමු...
Yoongi - ආ... බරටම වැඩ වගේ... ඔහොම්ම කරන් යන්න... එතකොට හරි... ඕක ඉවර කරන්නෙ නැතුව ඔතනින් එළියට එන්නෙ නෑ... ඔය කොටාට විශේෂෙන් කිව්වෙ...
Jimin - කවුද කොටා ආහ්...
Yoongi - මම කොටා...
Jimin - ආන් එහෙම එන්න...
Yoongi - ඔළුව කොහෙ හරි වැදුනද මම කිව්වෙ ඔයා කොටා කියල
Jimin - මම කොහෙද කොට
Yoongi - පෙන්නන්නද ම්ම්... 😏
( A/N ඕන් ඉතින් බෑනෙ... කොහෙන් හරි වල්කම ගහනවා...)
Jimin - නෑ එපා... මේ දීපු වැඩේ ඉවර කරන්න ඕන නෙහ්
Yoongi - කියවන්නැතුව ඉක්මන්ට ඕක අස් කරන්න
Jimin - යා.... ඔයා නෙහ් මෙතන ඇවිත් වද දෙන්නේ...
Yoongi - තමුන්ල දෙන්න මේක ඇතුළෙ තනියම නිසා ආවේ.එහෙනම් ඉතින් මම යන්නම් නේද
Jimin - ඉතින් යන්න... මට මොකද
Taehyung - අයියෝ ජිමින්... මේක ඇතුළේ අපි විතරයි නේද දැන් ඉන්නෙ... අපරාදෙ එයාට යන්න කිව්වෙ.... මොකෙක් හරි ආවොත් එහෙම
Jimin - ඒකත් ඇත්ත තමයි... දැන් මොනා කරන්නද මේ මඟුල අස් කරමු
* * * * * *
YOU ARE READING
ℊℍᝪՏᝨ ℒᝪᏉℰ
Fanfictionආත්ම ගාණක් මම කෙනෙක්ව පතාගෙන ආවා... ඒ ඔයා... ඔයා තමයි මගේ හැමදේම වුණේ... ඒත් මම මේ ලෝකෙට අයිති නැහැ... අපි සමහර විට ආයිත් මුනගැහැයි... මට දැන් යන්න වෙලාව ඇවිත්... මට ස්වර්ඝයට ගියත් , අපාගත වුණත් මට දැන් කමක් නැහැ... මොකද ඔයා දැන් දන්නව මම ඔයාට කොච්ච...