Mate

96 30 9
                                    

හේයි ගර්ල්ස් ....

කැෆේ එකේ හිටිය ගෑනුලමයි ටික විඩෙන් විඩේ නම්ජූන්ලා හිටියා ටේබල් එක දිහා බල බල රහසින් කුටු කුටු ගාපුව අහගෙන හිටිය කට්ටියම ඒ ටේබල් එකට ගියේ ගෑනු ළමයි කතාවට අල්ලගන්න .

ඔහ්හ්.. හායි ...

කැන් වී?

ශුවර්

ඔයාල රෙඩ්වුඩ් කොලේජ් එකේ මං හරිනේ

යස්.. ඔයා වෙස්ට් ඊස්ටන් එකේ ටේහියුන් නේ .. ස්විමින්ග් චැම්පියන්

යස් ලව් ...

"ජිමින් ටේ ඔය කෙල්ලො අවුස්සන්න එක නවත්තල ආපු වැඩේ කරනවා . "
අපිට මනසින් සම්බන්ද වෙන්න පුළුවන් උනේ හොද වෙලාවට.


අපිට පොඩි දෙයක් දැනගන්න ඕන ඔයාලගෙන්

එනිතින්ග්

බාස්කට් බෝල් ටීම් එකේ ලෙක්සී , එයාගේ අයියල දෙන්න ගැන

ඔහ් ජෝන්ස්ලා

ජෝන්ස්ලා ????

යස් ..  කැලිෆෝනියා වල ලොකුම පෙට් හොස්පිටල් එක එයාලගේ . ජෝන්ස් හොස්පිටල් . ඩොක්ටර් ජෝන්ස්ගෙ දුවයි පුතාල දෙන්නයි .


ජෝන්ස් හොස්පිටල් ??? ඒක අලුත් හොස්පිටල් එකක්නේ

ඔව් එයාල මෙහෙට ඇවිත් දැන් අවුරුද්දක් වගේ වෙන්නෙ ,

එයාල 3දෙනා ටිකක් අමුතුයි කියල ඔයාලට හිතිල නැද්ද .

අමුතුද ??? මටනම් වෙලාවකට සැකයි එයාල මිනිස්සුද කියල

ඒ කෙල්ල කියපු දේ අහලනම් පස් දෙනගෙම ඇස් උඩ ගියා

ජන්කුක් , යුන්ගි තමා මං අපේ කොලේජ් එකේ දැක්ක සෙක්සිම බෝයිස්ලා දෙන්න . ඔහ් ගෝඩ් ජන්කුක්ගේ බොඩි එක , 

ඒ දෙන්නව දැලේ දාගන්න අපේ කොලේජ් එකේ ගර්ල්ස්ලා නොකරන දෙයක් නැ .

ගර්ල්ස්ලා එක්ක තියා ක්ලාස් එකේ බෝයි කෙනෙක් එක්කවත් එයාල කතා කරන්නේ නෑ . අඩු ගානේ බ්‍රේක් එකට කැෆටෙරියා එකටවත් එන්නේ නෑ

ඒක ඇහුවහම නම්ජූන් අමුතු විදිහට හිනා වෙනව ඒ කෙල්ල දැක්ක .

Lost Girl Where stories live. Discover now