first kiss

155 30 5
                                    

හායි

ෆක් නෝ , ඔයා කොහොමද ??
සිංදුවක් අහන ගමන් වර්කවුට් කර කර හිටිය නම්ජූන්ට ලෙක්සි එයාගෙ කාමරේට එනව තේරුනේ නෑ .

කොහොමද ආවෙ

මෙතනින්
කාමරේ තිබ්බ පුටුවක වාඩිවෙන ගමන් ලෙක්සී නම්ජූන්ගෙ කාමරේ ජනේලෙ ඇහෙන් 
පෙන්නුව .


දවස් දෙකයි , මෙච්චරටම මාව මතක් උනාද ?

ලෙක්සී ඉදගෙන හිටිය පුටුවට බර වෙලා ලෙක්සිගේ මූණට ළං උන නම්ජූන් ලෙක්සී ලිප්ස් පේක් කලා .

ඉක්මනට ලෙක්සිගේ තොල් වලින් තොල් දෙක ගත්ත නම්ජූන් ලෙක්සී දිහා බලාගෙන හිටියා .
ලෙක්සී කිස් එකට රියැක් කලේවත් නම්ජූන්ව තල්ලු කරල දැම්මෙවත් නැති උනහම නම්ජූන් පුදුම උනා මොකද ලෙක්සී නම්ජූන්ට එයාව අල්ලන්නවත් නොදෙනෙ එකේ කිස් කලහම මේ වගේ රියැක් එකක් නම්ජූන් කීයටවත් බලාපොරොත්තු උනේ නෑ .

ලෙක්සී තාමත් එයාගෙ ලොකු බෝල ඇස් වලින් නම්ජූන් දිහා බලාගෙන හිටියා . අස් පිල්ලම්වත් නොගහ .

නම්ජූන් ආයෙත් ලෙක්සිගේ තොල් වලට ලං වෙනකොට ලෙක්සී ඉක්මනට ඔලුව පිටිපස්සට කරගත්තේ නම්ජූන්ගෙ තොල් මග අරින්න .

අහ් ආම්ම් සොරි .. මට ඔයා ගාවදි මාව කන්ට්‍රෝල් කරගන්න බැරුව යනවා . ඉක්මනට ලෙක්සී ගාවින් අයින් උන නම්ජූන් අනිත් පැත්ත හැරුනේ නම්ජූන්ට තේරුනා එයාගෙ කම්මුල් රොස පාට වීගෙන එනව කියල  .

මම ඔයාව හම්බ වෙන්න ආවෙ දෙයක් දැන ගන්න .

මොකක්ද
නම්ජූන් ලෙක්සී ඉස්සරහින් ඇදෙන් වාඩි උනා .

අ.. මට කියන්න තේරෙන්නෙ නෑ ඒත් මට අමුතු අමුතු දේවල් දැනෙනව . ගොඩක් දුර දේවල් වෙලාවකට ඇහෙනව , දැනෙනව , මම ... මට තේරෙන්නෙ නෑ මට ගොඩක් තරහ යනව .

ඔයා වෙනස් වෙන්න යන්නෙ ගොඩක් දුරට මේ පුරහද දවසට ඔයා වෙනස් වෙයි .

වෙනස් වෙනව කිව්වේ

මම හිතන්නේ ඔයාගෙ වුල්ෆ් එලියට එයි .

ඒත් මම ...

බය වෙන්න එපා . ඔයා ගොඩක් විශේෂ කෙනෙක් ඒ නිසා ඔයාගෙ බර්ත්ඩේ එක දවසෙ විශේෂ දෙයක් වේවි.

Lost Girl Where stories live. Discover now