who ?

89 26 12
                                    

Condam ?

ලෙක්සිගෙන් ඒ වගේ ප්‍රතිචාරයක්  කීයටවත් බලාපොරොත්තු නොවුන  නම්ජූන්  ලෙක්සී දිහා ඇස් ලොකු කරන් බැලුවේ ඒක කිව්වේ ලෙක්සිමද කියල හිතාගන්න බැරුව .

Why ?

නතින්ග්
ලෙක්සී දිහාම බලාගෙන වාහනේ කැබින් එකට අත දැම්ම නම්ජූන් කැබින් එකෙන් කොන්ඩම් එකක් එලියට ගත්තා .

Always .

කාර් බෙල්ට් එක ගලවපු ලෙක්සි  පැසෙන්ජර් ශීට් එකේන් නැගිටල නම්ජූන්ගෙ ශීට් එකට පනින්න හැදුවත් එක පාරටම කාර් එකේ බොනට් එකේ මොකක් හරි හයියෙන් වැදෙන සද්දේත් එක්කම බය උන ලෙක්සිව ආයෙත් ශීට් එකටම වැටුනා .

දෙපැත්තෙන්ම කැලෑව විතරක් තිබ්බ පාලු පාරේ වාහනේ ලයිට් ඔෆ් කරල තිබ්බ නිසා මොකුත් නොපෙනුනත් නම්ජූන්ට ඒ සුවද අදුරගන්න පුළුවන් උනා .

මො_මොකක්ද ඒ

ආශ් ..... 

...???මොකක්ද ඒ උනේ

වාහනේ ලයිට් දාපු නම්ජූන් ලෙක්සීට ඇස් දෙකෙන් ඉගි කලේ ඉස්සරහ බලන්න කියල .

ඒ වෙනකොටත් වාහනේ බොනට් එක අගල් ගානක් යටට බැහැල තිබ්බ වගේම එන්ජින් එකෙන් පිට වෙන දුම අස්සෙන් ලෙක්සී දැක්කේ අත මිට මොලවක් තාමත් වාහනේ බොනට් එක තද කරන් තරහින් පුපුරන ජන්කුක්ව.
තද රතු පාටට හැරුන ජන්කුක්ගේ ඇස් පුපුරන්න තරම් තරහින් පිරිල තිබ්බා . සුදුමැලි පාට හමේ නිල් පාටට නහර කැපිල පෙනුනා වගේම ජන්කුක්ගේ දිග දත් දෙක එලියට පැනල තිබ්බා .

ඔහ් ශිට්

මං එයා එක්ක කතා කරන්නම් .

මැරෙන්නද ඕනේ

වැම්පයර් කෙනෙක්ට බෑ මාව මරන්න

ඒත් ජන්කුක්ට පුළුවන්

ලෙක්සී වගේ නම්ජූනුත් තාමත් වාහනේ ඉස්සරහ තරහින් පුපුරන ජන්කුක් දිහා බලාගෙන හිටියා .

එලියට එනව .

එක පාරටම ලෙක්සිගේ ශීට් එක ගාව ශටර් එකට තට්ටු කරපු යුන්ගි දැක්ක ලෙක්සිගේ ඇස් උඩ ගියා. යුන්ගි  කියපු දේ ලෙක්සීට වගේම නම්ජූන්ටත් හොදටම ඇහුනත් ලෙක්සීට එලියට යන්න බැරු උනේ නම්ජූන් වාහෙන් ලොක් එක ඇරියේ නැති නිසා .

Lost Girl Where stories live. Discover now