Introduction 💨

124 23 18
                                    


නුඹ සමග තුරුලු වී වින්ද ඒ සිහිල් සුලග මං අද තනිව විදිමි...
ඒ සුලගේ සීතලක් නොදැනෙන තරමට මම සීතල හැගීමක සිටිමි...
තුරුලු වෙන්නට උණුසුමක් නොමැති බැව් මම දනිමි...

මා නිවාලන, දවාලන එකම සුලග නුඹම පමණි...
දැන් මා කුණාටුවක පසුවෙමි...
සුලගට පෙම්බැදි මා එයට වෛර කරමි...

මන්ද, ඔබ සුලගත් සමග සුලගක් සේ පාවී ගිය නිසා...

සුලග ඔබව, මම වෙන් කළ නිසා...

______________________🌬️

" කවුද ඔයාට හුලගක් වගේ පාවෙලා යන්න අවසර දුන්නෙ..."

.

.

.

" හුලග ඔයා ගාවට එන හැමවෙලාවකම මාව මතක් කරගන්න..."

.

.

.

හායි ගායිස්..🙂🖐️

අලුත් කතාවක්...
Short story එකක් වේවි...
කොහොමත් දිගට අදින්නෙ නෑ...
අනිත් එකත් ඉවර කරගන්නත් බැරුව ඉන්නෙ මේ...🙂
ඒකෙ අප්ඩේට් දෙන්නවත් වෙලාවක් නෑ 😒

ඒකෙත් අප්ඩේට් නොදී මේකක් පටන්ගත්තෙ ඇත්තටම මට පිස්සු ද කියලා බලාවි...🙂
ඔව් ටිකක් විතර පිස්සු තමයි..
ඒත් මං මේ අදහසට ආසයි...

මේ අදහස හදිසියේ ඔලුවට ආව එකක්...
මේක Jk story එකක්...

කතාව ගැන දැනට නම් ඔච්චරයි කියන්න තියෙන්නේ...
ඉක්මනට දෙන්නම්..අරකෙ වගෙ පරක්කු කරන්නෑ කොහොමත්...

ඉතින් හැමවෙලාවෙම වගේ මං එක්ක ඉන්න කියලා ඉල්ලනවා...
ඔයාලගෙ අදහස් කියන්න...
ලස්සන නම් vote කරන්න...

අඩුමගානෙ එක comment එකක් හරි දෙන්න...ඒක තමයි වටින්නෙ...

සම්පූර්ණයෙන්ම මගෙ අදහස් මේකෙ තියෙන්නේ...
කිසිම නිර්මාණෙකින් කොපි කරපුවා නෙවෙයි...
ඉතින් ඒකට ගරු කරන්න...
මේකෙන් අදහස් ගන්නව නම් කරුණාකර මාව දැනුවත් කරන්න...
මොකද වැඩ දාහක් අස්සෙ මේ මගෙ මහන්සිය නිසා...

අනිත් එක මේක fanfiction එකක්..ඒකෙ තේරුම දන්නවා නෙ...ඉතින් ඕනම දෙයක් මේ කතාව ඇතුලෙ සිද්ධ වෙන්න පුලුවන්...එයාලගේ ඇත්ත ජීවිත වගේම වෙන්න ඕන කියලා එකක් නෑ...
ඒ වගේම එයාලට කිසිම හානියක් කරන්නෙත් නෑ....

එ අතරෙ මං විශේෂයෙන්ම thanks කරන්නෝන මං මගෙ පිස්සු අදහස මහ රෑ කිව්ව ගමන්, කතාවට නමකුත් දීලා, කවර්සුත් හදල දුන්න මැන්ටල් එකට...
නොමද සහයෝගය එයාගෙ තමයි 😌

Frechiii Thank you so much dear 😚❤️

ඉතින් එහෙනම් ඉක්මනින් හමුවෙමු පලවෙනි කොටසින්...

Bye
පරිස්සමින් ඉන්න හැමෝම👋💕

Get well soon our kookie 🙏❤️



Gone With The Wind || JJK || Short Story || Completed Where stories live. Discover now