chapter 4

86 32 10
                                    

🐯- බුදු අම්මෝ මන් හිතුවේ නෑ මෙච්චර බය කරයි කියලා පළවෙනි දවසේම.
🐥- හරිනේ ඉතින් මේ වගේ දේවල් වලට අපි පුරුදු වෙන්න එපැයි.normal intellegent service training එකත් කොච්චර අමාරුද
🐰- මේකනං මරු හැබැයි.දෙවියන් වහන්සේට ස්තුති වේවා!!මාව trivia පරම්පරාවේ පුරුක් කළාට.
🐥- එක නෙවේ දැන් ඔයාලා මොන ෆීල්ඩ් එකෙන්ද යන්න හිතන් ඉන්නේ.
🐰- මමනම් technology ඒක සීයට දෙසීයක් sure
🐥- බෙයා?
🐯- අනේ මන්දා චිමී☹️හිතාගන්න බෑ මට
🐥- ඔයාට හොදයි medical හරි spiritual හරි.
🐯- හම් මාත් බැලුවේ spiritual පැත්තෙන් යන්න.ඒත් චිමී ඔයාමනේ කියන්නේ මම ගොඩක් sensitive කියලා.මෙඩිකල් යන්න බෑ ලේ දකිද්දී බයයි.weapons වලටත් බයයි.අනිත් දෙක තමා ඉතුරු.
🐥- මම නම් spiritual ෆීල්ඩ් එකෙන්. මට ඒක හොදයි
🐯- ඔහ් ඒකනේ කෙල්ලොන්ට අහුවෙන් නැතිවෙන්න බැල්ම දාන්න ඉගෙනගන්න එපැයි නේ
🐥- යා tae මගෙන් මුකුත් අහගන්න එපා😳
🐯- හම් හම්.එක්කෝ මන් music වලින් mind control කරන්න පුරුදු වෙනාවා.මට හොදට flute එක ගහන්නත් පුළුවන්නේ
🐥- අහ් ඔව් නේ එකත් හොදයි
🐰- ඒ ජිමින්..අපි පොඩ්ඩක් ඇවිදින්න යමුද? රෑ වෙලා අවුවත් නැහැනේ දැන්.කොහොමත් කන්න යන්න තියෙන්නේ 6.30 ට. පැය බාගයක් ඉතුරුයි.

Tae pov
ජිමින් ජිමින් ජිමින්ව විතරයි පේන්නේ.මොකෝ මන් අදෘශ්‍යමානද.නපුරු හාවා. හහ්.හෝව් හෝව්.???හාවා?මොනාද මේ වෙන්නේ මන් මොකටද මුට හුරතල් නම් හදන්නේ.whatever....ඒත් මූට නිකමට කතා කරන්න බෑනේ මට.චිමිටත් මාව අමතක වෙලා.හුහ් මොන මඟුලක්ද ඉන්නවකෝ හොඳ වැඩක් කරන්න.
🐯- අම් චිමී....අපි යමු එහෙනම් කොහොමත් ඇතුලට වෙලා ඉන්න කම්මැලි නේ.
🐥- ඕ යන් යන්.විනාඩියක් දෙන්න මන් ලැස්තිවෙලා එන්නම්
🐯- ඔය ඉන්න වීදියේ අවුලක් නැ එන්න අනේ යමූ.......
🐥- යා බෙයා මගේ අත කැඩෙයි ඔහොම ඇදන් යන්න එපා මැට්ටෝ
Tae ජීමින්ව බලෙන්ම ඇදන් එළියට දැම්මේ ජන්කුක් හිනාවෙවී ඒ දෙන්නගේ පස්සෙන් එනකොට.
.
.
.
ටික වේලාවක් යද්දි ජිමින් ජන්කුකා එක්ක බර කතාවක් දාගෙන රවුම් ගහන්න ගත්තේ taeගේ අතකිනුත් අල්ලාගෙන.tae කතා නැති එක ජිමින් වැඩිය ගණන් නොගත්තේ තවම ජන්කුක් එක්ක ෆිට් නැති නිසා වෙන්න ඇති කියලා හිතමින්.ඒත් ටිකකින් තමන්ගේ අතේ ග්‍රහණය ලිහිල් වෙනවා දැනුණු නිසා නිකමට ඒ පැත්ත හැරුණු ජීමින්ගේ හුස්ම ටික හිරවුණු නැති එක විතරයි.
...
.
.
.
.
..
🍂- බ්..බොස්
සූුබින් අසරණ ඇස් වලින් තමන් ඉස්සරහ එවිල් හිනාවක්‍ දාගෙන ඉන්න කෙනා දිහා බලන් ඇහෙන නෑහෙන ගානට මිමිනුවේ වෙවුලන කටහඩින්.ඒත් එක්කම සුබින්ගේ කකුල් දෙක ඈත් කරලා ඒ අතරට ආපු කෙනා තමාගේ ඉනෙන් සුබින්ගේ ඇගට තෙරපෙමින්  තොල් නැවතත් වේගෙන් සිපගන්න ගත්තේ සුබීන් ගේ හුස්ම ගන්න වේගේ එන්න එන්න වැඩි වෙද්දී.විනාඩි තුනයි....හරියටම විනාඩි තුනකින් සුබින් පන නැතිව තමන්ගේ බෝස්ගේ අත් අතර කඩන් වැටුණේ එයාවත් තිගස්මට ලක් කරමින්
😈- ස්.. සුබින්.... සුබින් කතාකරන්න මොකද උනේ
ඒත් එක්කම දෙයක් මතක් උණු නිසා ඔහු ඔළුවේ අත ගහගත්තේ තමාගේ ගොන්කම නිසා half blood ලාගේ ලොකුම දුර්වලතාව අමතක වෙච්ච එකට.
(Smut rape seen බලාපොරොත්තු වුණු අය වෙනුවෙන් තප්පර අරික්කාලක නිශ්ශබ්දතාවයක්😂)
.
.
.
.
.
.
.

🐥- බෙයා!!!! බෙයා කතාකරන්න මොකද්ද උනේ.
🐰- t..taehyung!!!! ජිමින් මෙයට වෙන අසනීපයක් එහෙම හරි තියෙනවද මේ මුණත් එක්ක සුදුමැලි වෙලා
ජිමින්ට බයවුණු පාර ඇඩෙනවා.ජන්කුක් ගේත් අත් වේවුලන්න අරන්
🐥- ම්..මන් දන්න තරමින් එහෙම දෙයක් නැහැ.ප්ලීස් ජන්කුක් මට උදව් කරන්න පුලුවන්ද මෙයාව උස්සන්න
🐰- අහ් හරී ඉන්න මම ගන්නම්.
ගේ ඇතුලට ගෙනල්ලා ඇදෙන් තිබ්බට පස්සෙ ජිමින් tae ගේ heart beat එක බලද්දී එයාට දැනුනා හදවත් ගොඩක් හයියෙන් ගැහෙනා බව. ජංකුකා සද්දයක් නැතුව බලන් හිටියේ ජිමින් tae ගැන care කරන් විදිය.එකපාරම tae ඇස් ඇරියේ tae ගේ deep නිල් ඇස් දෙකත් ජන්කුක්ගේ choco colour ඇස් දෙකත් එකට යා වෙද්දී..
( ඔබ ඇස්පිය නොහෙලා බැලුවා..... ඔ-
🐰- ඔතරී...පල යන්න mood එක කන්නේ නැතුව)
🐥- බෙයා.. බෙයා අනේ මොකද්ද උනේ ඔයාට අමාරුද🥺
වෙනම ලෝකෙක ගිලිලා හිටපු tae මෙලොවට ආවේ ජීමින්ගේ කටහඩට
🐯- අහ් ම්..මේ නිකන් වෙන්නැති ජිමිනා මට දවල්ට කන්න බැරිවුනානේ මුකුත්
🐥- ඒත් බෙයා ඔයා කාලනේ ඉන්නේ මතක නැද්ද
🐯- අහ්..ඔ..ඔව් ම..මේ...
Tae ඇගිලි තුඩු වලින් සෙල්ලම් කරන ගමන් ගොත ගහන්න ගත්තේ අවුරුදු ගානක් tae එක්ක හිටපු ජීමින්ට seen එක ටිකෙන් ටික මීටර් වෙද්දී.

.
.
..
.
.
Hi dear readers.....
ඔන්න අදත් chap එකක්.daily updates මෙහෙම දිගටම දෙන්න නම් බැරිවෙයි.මම පුළුවන් වෙලාවට දෙන්නන් හොදේ

ඉතින් කොහොමද කතාව.අදහස් කියන් යන්න.ප්‍රශ්න ඒම තියෙනවයි??

යන්නම් එහෙනම් saranghe 💞

හැඟීම් කියන දේ නොහිතපු වෙලාවට ඇතිවෙන්නෙ නොහිතපු කෙනෙක් ගැන.නපුර නපුර ගගා ඉඳලා අන්තිමට tae ත් කුක්කාට luv කරන්න ගන්නේ ඒකනේ😂

ශූකි💙

•°∆Trivia∆°•Tahanan ng mga kuwento. Tumuklas ngayon