Chapter 1

134 33 0
                                    

Tae pov

🐯- පාක් ජිමින්!!!මොනාද කොටෝ කරන්නේ ඔච්චරවෙල.එන්නේ නැද්ද අද

ටේ මේ බෙරිහන් දෙන්නේ විනාඩියෙන් එනවා කියලා විනාඩි 10ක් විතර වෙලා ගේ ඇතුලත වෙලා ඉන්න එයාගේ අතිජාත සෝල්මේට් අලේට.දෙන්නා අලුතෙන් ඇකඩමියකට යන්නයි යන්නේ.වෙනදා හැමදේම කලින් කරගෙන tae වත් උනන්දුවෙන් වැඩ කරන්න ඇදන් යන ජීමින් අද මොකද මේ කිය කිය හිත හිතා ඉද්දී ඇහුණ ඉකි ගහන හඩින් tae ගැස්සිලා ගියා

🐯- චීම්?මොකෝ මේ අඬන්නේ මොකද උනේ

🐥- මට එයාව ආපහු හම්බෙයි නේද බෙයා 🥺

ආයෙත් එයා?!!!

🐯- අනිවාරෙන් පැටියෝ මම ඔයාට උදව් කරන්නම් හරිනේ? දැන් යමුද පරක්කු වෙනවනේ

🐥- හ්ම්..ඉන්න මම කොන්ඩේ හදන් එන්නම් විනාඩියෙන් හරිද

🐯- හුම්.විනාඩිය කියන්නේ විනාඩිය හරිය පැය ගණන් නම් ගන්න එපා...









🐥- හෙලෝ මිස්ටර් 😑
🐯- ඕ මොකෝ😐
🐥- තව පැය බාගයක් විතර තියෙනවා මේ හදිස්සි කරේ මොකද මට හරියට කොන්ඩේ හදාගන්නත් බැරිවුණා.
🐯- ඔය ලස්සනට තියෙන්නේ චිමියෝ තව මොනාද අනේ ඔය කොන්ඩේ හදන්න තියෙන්නේ
🐥- ඒත් අපරාදේ....වෙබ් එකේ රවුමක් ගහලා එහෙම බැලුවයි?
🐯- ම්හු..data ඉවරවෙලා....ඔයාගේ එකෙන් තමා යන්න වෙන්නේ
🐥- අද මොනාද දන්නේ නෑ තියෙන්නේ.කොලේජ් ගියපු නැති එකටත් මොකක් හරි මරාලයක් පාත් වෙලා ඇති හැබැයි.
ජීමින් කිව්වේ ටේ ව බදාගෙන ඇදෙන් ඇලවෙන ගමන්.
🐯- උම්....යෙප්....මේ😁
🐥- ආ කමක් නෑ.....you really are my baby bear right 😏
ජිමින් ඒ කිව්වේ කෙලින්ම tae ගේ මුනට එබිලා ඇස් දිහා බලාගෙන
🐯- යාහ් ජීමිංශී!!!!!!
🐥- ඕ කියන්න බෙයා 😚
🐯- ඉස්සෙල්ල ඔය කෙල මූණ ගන්නවා අහකට මගේ කම්මුල කහනවා.
🐥- ඔච්චර බෙරිහන් දෙන්න මොකද අනේ උනේ වෙනදාටත් අපි මෙහෙමනේ
🐯- මගේ කන් දෙකත් එක්ක රතුවෙලා ඇති දැන් ඔයාගේ වැඩ හින්දා 😑 ලස්සනට ෆ්ලර්ට් කරනවා ඊට පස්සෙ මගේ බඩෙනේ සමනල්ලු පියාබන්නේ
🐥- අම්මෝ අම්මෝ😂 බෙයා බැරිවෙලාවත් ඔයාගේ හිතේ මන් ගැන අදහසක් වත් පහළ වෙලාද 😂
🐯- yaaaaaah....කොට පාත්තයා....නතර කරගන්නවා හිනාවෙන එක මම හොයාගන්නේ ඔයාට වඩා හොඳ ඔහොම විකාර නොකර මාව බලාගන්න කෙනෙක් හුම්
🐥- හම් හම් හාකෝ..අහ් අන්න අප්පා ඇවිල්ලා.යමු නැත්තං වෙලාවට වැඩ කිරීම පිළිබද දේශනයක් අහගන්න වෙයි☺️
.
.
.
.
.
.
🐯- ඒ චිමී... චීමී නැගිටින්න😶අයිෂ් පැය 2ක්ම එක දිගට නින්ද ගිහින් නේ.යන එන පාර වත් බලාගන්න බැරි උනා.චිමි නැගිටින්න
🐥- හ්ම්...තව ටිකක් ඉමු අනේ කොහොමත් ගිහින් දාන ඒකනේ අපිව
🐯- චීමි අනේ නැගිටින්න කෝ
🐥- මොකද දෙයියනේ 😐
🐯- කොහොමද නින්ද ගියේ අපිට..යන එන පාරවත්  බලාගන්න බැරි උනානෙ
ඒ පාර ජිමින් tae දිහා බැලුවේ මූ මොකෙක්ද මේ වගේ බැල්මකින්
🐯- මොකද😶
🐥- ගොන් උනාට මන් හිතුවේ නෑ මෙච්චර ගොන් කියලා. හැ බොල secret place එක්කට යන්නේ පෙන්න පෙන්න ගියාම එක secret වෙනවය?
🐯- අහ් හෙහේ අමතක් උනානෙ😁
🐥- ඇත්තටම එහේ මොන වගේ ඇතිද.. අප්ප කිව්වේ නන් ගොඩක් වෙනස් කියල...මටනං හීනයක් වගේ තව-
🐯- ඔච්චර සතුටු වෙන්නත් එපා  කොච්චර භයානක වෙන්න පුලුවන්ද කියලා තේරෙනවා නේ ඔයාට?
🐥- මේකද😶අම්මේ ලොකු මේකේ
👤- ඔක්කොමලා බැහැලා තමාගේ බඩු අරන් අර අතන පේන office එකට යන්න.ඔයාලට අංකයක් වගේම තව දැනගන්න ඕනේ තොරතුරු තියෙනවනම් ඕන වෙලාවක එතනින් දැනගන්න පුළුවන්.
තව වාහන 4ක් 5ක් නවත්තලා තිබුණා.අලුතෙන් ආව අනික් අය වෙන්න ඇති.මේක හද්ද පාළු පාටනේ අපිට කලින් ආපු අය එහෙම කෝ එතකොට??
🐥- එහ්..reciption එකේ ඉන්න කෙල්ල මාරම ලස්සනයිනේ...අර එයාගේ එහාපැත්තෙ ඉන්න boyfriend ද කොහෙද නේ
🐯- ඕනේ නැති එකක් නෑනේ ඔයාට මොනා උනත් මොකෝ??
🌸- Hi..kim taehyung?
🐯- yes miss
🌸- ඕකේ..ඔයාගේ අංකය අංක 27.මේ කොලේ තියෙන්නේ මෙහෙ map එක.ඔයාගේ කාමර අංකේ අංක 9.අද හවස 3ට main hall එකට එන්න trivia පිළිබඳව intro එකකට.තව මොනවහරි දැනගන්න ඕනෙද?
🐯- මිස් මේ ID දෙකක්?
🌸- ඔව් එකක් ඔයාගේ student ID එක.අනික smart chip එකක් වගේ දෙයක්.මේ දෙකම නැති කරගන්න එපා ඒ වගේම student ID එකේ කෝඩ් එකට තමා දොරවල් ඇරෙන්නෙ.
🐯- okay thank you miss.
.
.
.
.
🐥- මේකද අපේ කාමරේ?
🐯- මන් හිතන්නේ ඔව්...ලොක් කරලා නේ ඒ කියන්නේ ඇතුලේ කවුරුහරි ඉන්නවද???
🐥- heloo...කවුරුහරි ඉන්නවද???
🐯- ඔන්න ඔහේ යන් කාඩ් එක අල්ලන්න මෙනන මෙහාට
🐥- වාව් මේක ලොකුයිනේ...එක කාමරයක් ඇතුලේ කාමර හතරක් වගේ...
🐯- හතරක් නෙවේ මැට්ටෝ එකක් washroom එක
🐥- දැන් වෙලාව කීයද බලන්න tae....

එතකොටම බාත්රූම් එකේ දොර විවෘත වෙන සද්දෙට දෙන්නම ඒ දිහා හැරිලා බැලුවා.තප්පර ගානක් යනකම් ආගන්තුකයා සහ යාළුවෝ දෙන්නා හිටියේ කතා කරන්න වචන හොයන ගමන්.....

Hiii......

Bye.....
Vote comment දාගෙන යන්න


පිටකවරෙන් පොත් මනින්න අමාරුයි..ඒත් ඒක තමයි අපි හැම වෙලේම කරන්නේ නේද

_ශුකි






•°∆Trivia∆°•Tempat cerita menjadi hidup. Temukan sekarang