Chapter 6

66 20 0
                                    

Jungkook pov
දැන් කොච්චර වෙලා ද මේ දෙන්නා මාවත් එලියට දාල මොනව කරනවද දන් නෑ.සද්දෙකුත් නෑ හැබැයි.පුහ්.කවද කාපු කටුද මේ. අයිය මලෝ ආරවුල් හින්ද එලියට බහින්නත් වෙලා.මොකෝ කරන්නෙ.... මොනා වෙන්නද ඔන්න ඔහෙ ඇතුලට යනවා..

යන්තං නින්ද යාගෙන ආපු ජිමින්ව ඇහැරවුනෙ දොර ඇරෙන සද්දෙට.එතකොට තමා ඉතින් පොරට මතක් උනේ කුක් ව එලියට දැම්මා නේද කියල.අකුණක් ගැහුව වගේ ඇදෙන් බැස්ස ජිමින් ඉස්සරහ දොර ගාවට ගියේ බෙල්ලත් අතින් කසන ගමන්

🐥- අහ්..ජන්කුක්...අනේ...සොරි...මේ....ඔයාව අමතක උනා...
🐰- යැව් යැව් තමා.රෑ එලිවෙනකන් හරි එලියට-
ජන්කුක් එකපාර කෑගහන්න ගත්තු පාර වේ ඇහැරෙයි කියල බව උනු ජිමින් ටක් ගාල පැනල කට වහලා දොරෙන් ඇතුල පෙන්නුවේ ටේ නිදි කියල ජන්කුක් ට අගවන්න.ඒත් එක්කම තමන් ටේව වඩාගත්තු විදිය,ටේ තමන්ව තදින් අල්ලගත්තු විදිය එහෙම මතක් උන ජන්කුක් ගේ බඩේ සමනල්ලු පියාඹන්න ගියෙ තප්පර ගානයි.
🐰- කොහොමද දැන් එයාට?
🐥- අවුලක් නෑ.නිකන් පොඩි කලන්තයක් ඇවිත්.දැන් ඉන්නේ ඔය සැපට නිදාගෙන.
🐰- බොරුවට අපි බයවෙච්ච තරමක්
.
.
.
.
.
.
.
.
.
.
..
.
..
.
.
.
.
.
.
.
.
.
ඒ දෙන්නා කයිය ගගා ඉදල නිදාගන්න ගියා ඉතින් ඔච්චරයි...
.
.
.
.
.
.
.
.
.
.
චුට්ටක් තියේ😁😙

.

.

.

.

.

.

🍂-යොන්ජුනා 🥳 මන් හොයාගත්තා මන් හොයාගත්තා

😈- ඕ මොකද්ද හොයාගත්තේ babe?

දැන් ඔයාලා කන්පියුස් වෙලා ඇති නේ මේ මොකතෙ මේ වෙලා තියෙන්නේ කියලා.මේකයි සීන් එක....සුබින් කොලුවා අර සීන් එකෙන් පස්සේ යොන්ජුන් ලඟට එනකොටත් වේවුලන්න ගත්ත නිසා යොන්ජුන් confess කරලා පොරට එයා ආදරෙයි කියලා.වැඩේ කියන්නේ අපේ සුබිනත් කැමැති වෙලානේ😂😂(අනපේක්ෂිත සිද්දිය වෙනුවෙන් සමාව අයැද සිටිමි)

🍂- ඕ...මෙහෙමයි...දෙන්නම ඉන්නවා...ඒත් එක්කෙනෙක් half blood මන් හිතන්නේ

😈- what????? වැරදුනේ නැහැ කියලා හොඳටම sure ද

🍂- යා....දවස් ගානක් තිස්සේ මන් මේක හොයන්නෙ ඔයා අර කාමරයක් අස්සට වෙලා නිකං හිටියට😒

😈- මම??නිකං ඉන්නවා???babe ඔයා කට වරද්දගන්න යන්නේ

🍂- oh really???so are u gonna punish me?

😈- wa- ( දඩබඩොන්)

ඔව් ඔව් පින්වතුනි සවන් වැකුණු දේ දරාගත නොහැකිව පුටුවේ...සොරි සෝරී බිම ඉන්දවිල 😂😂









හිහි ගින් එන්නම් හොඳේ

කල්පෙකින් විතර😙



•°∆Trivia∆°•Donde viven las historias. Descúbrelo ahora