Chapter 7

67 24 10
                                    

🐰- දැන් ඉතින් හිනාවෙනවා මුකුත් නොදන්න එකා වගේ ඔයාගේ හියුන් මාව එළියට පන්නල මන් කොච්චර සීතලේ ද හිටියේ
🐯- ඇත්තට චිමි ඔයා එහෙම කරේ මොකෝ අනේ කාමර තියෙන්නේ ගෙදර🙄එළියට දාන්නේ
🐥- මමනේ දන්නේ නටන නාඩගම් පොඩි එකා වෙලා😑
🐯- මොනාද ...ආ මොනාද මම නටන නාඩගම්
🐥- 😑
🐯- අලේ මොනාද අනේ
🐥- මුකුත් නෑ😑
🐯 - ඕ...ඔයා හිතුවේ මන් චූටි කාලෙ වගේ මාව කරේ තියං ගේ වටේ යන්න වෙයි කියලද😁හිහි මන් දන්නවා දැන් කොටාට මාව උස්සන් යන්න බෑ කියලා😁🤭
🐥- යා.......😑

උදෙන්ම අයියා මලෝ ආදරේ හොදට විදගෙන අන්තිමට කුක්කවත් එක්කන් ගියා ඉතින් තිබු පන්ති වලට.

Tae pov
අහ් මොකද්ද ඒ 😩 මගේ ඔලුව කැරකෙනවා වගේ.කවුද ඒ piano ගහන්නේ senior කෙනෙක් ද.ආහ්.....
තමන්ට ඇහෙන සංගිතෙන් පපුවෙන් අමුතු බරක් එක්ක හිටගෙන ඉන්න වත් බැරි තරමට අමාරු ඔලුවෙ කැක්කුමක් එනකොට tae ට දැනුනා කවුරුහරි තමන් පහු කරගෙන හදිසියෙන් වගේ යන විදිය

- මින් යුන්ගී!!!!!තමුන්ට මම කියලා තියෙනවා මේ වෙලාවට පියානෝ ගගහ කාලේ කන්න එපා කියලා.යනවා ගිහින් ඊළග පන්තියට සූදානම් වෙනවා!!බුම්මාගෙන ඉන්නවා විතරයි කිසිම වැඩක් කරන්නේ නැ.නිකමෙක් වැඩක් නැහැ මෙහෙට. තමුන්ට යන්න තැනක් නැති අනාතයෙක් නිසයි මෙහෙ තියං ඉන්නේ.එකටවත් වටිනාකමක් දෙනවා!!!යනවා ඉතින් දැන් අර අහිංසක පොඩි ළමයිට කැරකිල්ල හැදෙනවා තමුන්ගේ සංගීතෙට!!!

එයි කතාකරන්න ඔයාට අමරුද

හැමදේම නතර වෙන්න කලින් tae ට ඇහුණු අන්තිම වචන ටික තමා ඒ...

🍃- දරුවෝ දැන් හරි නේද
🐯- ම්.. මො..මොකද්ද
🍃- ආහ් god අවුලක් නෑ ඔයාට.පොඩි දෙයක් ඒක ගනංගන්න එපා.මම ඔයාලගේ taecher.huening kai.එතකොට..
🐯- oh I am Kim taehyung sir.and...Im a good boy
🍃- ඔහෝ...ඔයා හරි කියුට්.විනාඩි 10ක් තියෙනවා තව පන්තියට ඔයා කලින් ඇවිත්.වෙලාවට වැඩ කරන කෙනෙක් වගේ
🐯- yes sir
Tae දත කාගෙන කීවේ උදේ ජීමින්ගෙන් බැනුම් අහලා කවදාවත් නැතුව කලින් පන්තියට ආපු විදිය මතක් වෙලා
🍃- ආ ඒ වගේම ළමයි නැති තැන මට sir sir ගාන්න එපා.මම කැමැති යාළුවෙක් වගේ ඔයාට කතා කරන්න මටත් තවම 24යි
🐯- ඕහ්....හරි එහෙනම්... කායි හියුන්😁අර ළමයාට ඇයි ඔයා එච්චර බැන්නේ අනේ එයා පවුනේ
🍃 - hm...මේකයි...එයා නිතරම කරන්නේ පියානෝ ගගහ ඉන්න එක විතරයි.හරි කම්මැලි.ලෝකේ පෙරලුණත් එයාට ගානක් නැ.මම තරහකට නෙවේ හදාගන්න බනින්නේ.ඒත් මටම හිතෙනවා මම සැර වැඩි කියලා.අනේ මන්දා.ආ එක නෙවේ ඔයා මොකද්ද ගන්න instrument එක?
🐯- flute එක😁
(අත් දෙකත් flute එක ගහන විදියට හදාගෙන cute හිනවක් දාල tae එක කිවුව විදියට ජන්කුක් ලඟපාත හිටියනං කියුට්කම දරාගන්න බැරුව මැරෙනවා sure 🙂)
🍃- ඕ...ගහලා පෙන්නන්න පුළුවන්ද එහෙනම්....ආ මේක ගන්න
🐯- හරි මේක අහන්නකෝ එහෙනම් 😁 ටිකක් දුක හිතෙන සින්දුවක් හැබැයි
.
.
.
.

.
.
.
Hi....
අනේ මේ මේක මන් ලිව්වත් හරි මට කමෙන්ට් එන්නෙම නෑ නේ☹️දෙතුන්දෙනෙක් ඉන්නවා update ඉල්ලන comment දාන.ඒත් මදි වගේ☹️I mean මට motivation එකක් නැහැ කියන්න කම්මැලි.අනේ comment ටිකක් දාගෙන යන්නකෝ☹️

අනේ අන්තිම හරියට එද්දී කතාව එපා වෙලා වගේද☹️අවුලක් තියෙනම් කියන්නකෝ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

අනේ අන්තිම හරියට එද්දී කතාව එපා වෙලා වගේද☹️අවුලක් තියෙනම් කියන්නකෝ

Vote - 10
Comment- 10

ඔන්න goal එකක් දුන්නා🤭හද්ද පොඩි හොදේ මේකනං ඕනෙමයි දෙන්නේම නැත කතාව මේක නැත්තං.ඊළග කොටසින් sope ගන්නවා කතාවට
Bye.....

Shooky 💙

•°∆Trivia∆°•Donde viven las historias. Descúbrelo ahora