5

295 75 26
                                    

තනාශි හත වසරට ගියා . හත වසරෙදී තියනවා ප්‍රජනනය කියලා පාඩමක් . ඉතින් චූටි තනාශි හිතාගෙන හිටියේ එයා මේ පාඩම හොදටම දන්නවා කියලා . එයා ගියපු ටියුශන් ක්ලාස් එකේ ටීචත් මේ පාඩම ඉතින් හොදට කියලා දුන්න. තනාශිත් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ඒත් ටීච පාඩම පටන්ගන්න කලින් මෙන්න මෙහෙම කියලා තමයි පටන්ගත්තේ

' මම ඔයාලට ඔක්කොම කියලා දෙන්නම් . හැබැයි ඔන්න මගෙන් අහන්න එපා පිරිමියෙක් කොහොමද කාන්තාවකගේ ඩිම්බයක් සන්සේචනය කරන්න ශුක්‍රානුවක් ඇතුලට දාන්නේ කියලා '

ඉතින් චූටි තනාශිගේ හැටි දන්නවනේ . කලින් කිව්ව වගේ එයා වැඩිය ප්‍රශ්න අහනකෙනෙක් නෙමෙයි . එහෙමයි කියලා එයා අදක්ශ නෑ . එයා හැමදාම පන්තියේ පලවෙනියා.

ඉතින් චූටි තනාශි මෙහෙම හිතුවා . ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි කසාද බැන්දට පස්සේ මිරැකල් එකක් වෙලා පිරිමි කෙනාගේ ශුක්‍රානු වාතය ඔස්සේ පාවෙලා ගිහින් ගෑනු කෙනාගේ ඩිම්බ සංසේචනය කරනවා . හරියට ගස්වල වගේ

චූටි තනාශි චූටි හිතින් එහෙම හිතුවා 

Pain [Completed ]Where stories live. Discover now