මුලින්ම කතාව කියවපු හැමෝටම ගොඩාක් ස්තූති 🥺❤
මේක එච්චර සාර්ථක නැද්ද මන්දා , කමක් නෑ ටික දෙනෙක් හරි කියෙව්වා නේසාමාන්යයෙන් මං කතාවක් ඉවරකරන්න කලින් AN එකක් දෙනෝනේ ඒක තමයි මේක ලියන්න ගත්තේ මං
ම්ම්ම් කියන්න ගොඩාක් දේවල් තියනවා ඒටික ගොනු කරගන්න එක තමයි අමාරුම ☺️
මුලින්ම ඇත්තටම මට ගොඩාක් සතුටුයි ඔයාලා මා එක්ක මගේ අදහසට එකතු උන එක ගැන , හැබැයි මෙහෙමයි සමහරු මෙහෙමත් හිතන්න පුළුවන් , අනේ ඔය දේවල් පොඩි අයගේ ඔලුවට දාලා පුන්චි හිත් විනාස කරන්න හොද නෑ කියලා . ඒකට ඉතින් මට කියන්න තියෙන්නෙ මේකයි , දවසක් මං අම්මගෙන් ඇහුවා අම්මේ ඇත්තටම ලන්කාවෙ sex education තිබ්බොත් හොදයි නේද කියලා . එතකොට මගේ අම්මගේ උත්තරේ උනේ , අනේ අපි ඕව තිබිලයැ මෙච්චර පරිස්සම් වෙලා හැදුනේ කියලා , ඊට පස්සේ මං ඕක තාත්තගෙන් ඇහුවා , එතකොට තාත්තගේ උත්තරේ උනේ , දැන් ඔය ඕව තියන රටවල් වල මිනිස්සු සදාචාර සම්පන්නව ඉන්නවද කියලා
ඇත්තටම ඒදෙන්නගේ අදහස් වල ගතයුත්තක් තියනවා තමයි , ඒත් ඔහොම ඉන්නකොට ,මතකද දන්නේ නෑ අවුරුදු 15ක ලමයෙක් ගනිකා සේවයේ යොදවපු පුවතක් ගියා , අනේ එදා මගේ අම්මා කිව්වා , මොනාඋනත් ඒදේවල් දැනගෙන ඉන්න එක හොදයි , හැමදරුවෙක්ටම එයාගේ දෙමව්පියන් ගෙන් අපේ වගේ ආරක්ශා වක් ලැබෙන්නේ නෑනේ , අනික ඉස්සර අපේ ලෝකෙට වඩා දැන් ලෝකේ ගොඩාක් වෙනස් නේ කියලා , අන්තිමට මගේ අම්මා මගේ මතයට එකග උනා , ඒත් තාත්තා තාමත් ඒකට විරුද්දයි , ඒක ඉතින් තාත්තගේ මතේ , ඕන කෙනෙකුට තමන් කැමැති මතයක් දරන්න පුළුවන් නේ නේද ☺️
ඒත් ලමයි මෙතන තියන බයානක්ම දේ ඕක නෙමෙයි . පොඩි ලමයි කියන්නේ කුතුහලයෙන් පිරිච්චි කට්ටියක් , මේ සමාජේ sex කියන්නේ තියන් දෙයක් , ඉතින් ඔය දේවල් ගැන හරියටම දැනගන්නේ නැතුව අන්කොන් අල්ල්ල්ගෙන ඒව හොයාගෙන අන්තර්ජාලේ සැරිසරලා අන්තිමට නැවතෙන්නේ මොනවගේ තැන්වලින් ද කියලා මං අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ
තව දෙයක්
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/307144206-288-k572904.jpg)
YOU ARE READING
Pain [Completed ]
Nouvellesගැහැනියක් ඉපදුනු දවසේ ඉදන් මැරෙනකන් ම විදින හැම වේදනාවක්වම වෙනුවෙන් ...