හ්ම්ම් ,අදත් වෙනදා වගේම alarm එකේ සද්දෙට ලස්සනට දැකපු හීනෙට ටටා කියම්න උනා..හැමදාම හීන ලෝකෙදි හරි එහෙම කෙනෙක් එක්ක සතුටින් ඉන්න දෙන්නෙ නෑනෙ මේ කුරිරු ලෝකෙ හූම්ම්ම්ම්ම්😖..හරි ඉතින් හීනෙන් දකින කෙනාගෙ මූන පේන්නෙ නැති එක ඇත්ත ඒත් මගේ හිත ඉල්ලනවා වගේ කෙනෙක් තමා හීනෙනුත් මට පේන්නෙ ඒකය් මන් ඒ හීනෙට එච්චරම කැමති.
ඔයාලා බලනවා ඇති මන් කව්ද කියලා නේද?මන් කිම් ටේ හියුන්ග්.
✴️හාය් 😁
✴️මේ මගේ පලවෙනි පොත ඉතින් අඩුපාඩු තියෙය් .
✴️කතාවෙන් චූටි කොටසක් ලමය් දුන්නේ තාම කතාව දෙන්න පටන් ගත්තෙ නෑ😁..ඉක්මනට Characters ටිකත් අරන් අලුත් chapter එකෙන් හම්බෙන්නම්..보라해💜️
YOU ARE READING
MY RAINDROP 💧(tk story)✅✅✅
Fanfictionපාලු කාන්තරෙකට වැටුන වැහි බින්දුවක් වගේ ආඩම්බරකාරයෙක් ගේ හිතේ හොල්මන් කරලා හිත හොල්ලපු පුන්ච් දගකාරයෙක්🐯🐰💜️ bl story වලට අකමැති අය කියවීමෙන් වලකින්න.🚫 මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියන ලද්දක් නොවන බව කරුනාවෙන් සලකන්න.⚠️️ Ships ✴️Taekook ✴️yoonmin...