🐯-මාය් ජිමිනය් හොබී දැන් ටිකක් වෙලා note කරේ අර ජන්ග්කුක්ගෙය් යුන්ගි හියුන්ගෙය් ඇස් තියෙන්නේමෙ අපේ පැත්තෙ ඇය් දන්නෙ නෑ අපේ දිහා බලන් ඉන්නෙ ඔච්චරම.මොනා උනත් අර කුකියනම් හරි cute මොකක් කුකී කොහෙන් ආපු නමක්ද ඒ හරි කමක් නෑ අපි බලමුකෝ මෙයා මොකටද එන්නෙ කියලා 🙄
🐥-ඒ බන් අර පූස් හියුන් ආයෙ බැලුවා.අපි ගිහින් කතා කරමුද🙄අනේ ශෝය් බන් එයා..
🦄-මොකද්ද යකෝ උබලා දෙන්නට මේ වෙලා තියෙන්නේ අර මනුස්සයො දෙන්නා දැක්ක වෙලේ ඉදන් උබලා දෙන්නා පිස්සො දෙන්නෙක් වගේනෙ බම්.
🐯🐥-උබට පිස්සු🙄
🦄ඔව් ඔව් මට පිස්සු බලමුකො කාටද පිස්සු හැදෙන්නෙ කියලා තව කල් යද්දි😏
🐥-ඒ අඩෝ අඩෝ අර දෙන්නා නැගිටලා මේ පැත්තට එනවා.
🐯-හම්මෝ මට බෑ ඕය් ..ඇය් දන්නෙ නෑ එන්නෙ.
🐰-අහ්ම් අහ්ම් අපිත් ඔයාලත් එක්ක එකතු උනාට කමක් නැද්ද..
🐯-.......
🐥-.......🐰-ඔහ්හ් ඔයාලා කැමති නෑ වගේ අපි ඒනම් යන්නම් .යන් යුන්ගි
🐯🐥-අනේ යන්න එපා ඉන්න........
🐰😺-අහ්හ්හ්
🐥🐯-අහ් මේ මේ අපි කිව්වේ.
🦄- මොකද්ද බන් උබලා දෙන්නට වෙලා තියෙන්නේ ?අනේ මෙයාලා කියන එව්වා වැඩිය හිතන්න එපා හියුන් එන්න ඇවිල්ලා වාඩි වෙන්න කමක් නෑ අපිත් පාලුවෙන් හිටියේ නේද බන්?
🐯🐥-අහ් ඔව් ඔව්
🐰-ඔයා ටේ නේද?ඉතින් මොනාද මේ දවස් වල කරන්නෙ ?
🐯-අහ්ම් හියුන් අපි මේ දවස් වලනම් ඉතින් ගෙදර ඉන්නෙ යුනිත් නිවාඩුය්නෙ
🐰-අහ්හ් ..
ටික වෙලාවක් කට්ටිය අතරෙ නිශ්ශබ්ද තාවක් තිබ්බා දෙන්නෙක් ඒ දෙන්නගෙ ලෝක වල තනි වෙලා තව දෙන්නෙක් එයාලට දැනෙන ආගන්තුක හැගීම මොකද්ද කියලා තේරුම් ගන්න් උත්සහ කරනවා..
🐰-අහ්ම් කට්ටිය අපි මොනා හරි බොමුද?
😺-හා ඒත් උබ party එකක ඉන්නෙ කියලා මතක තියාගෙන බීපන් ඒ හොදටම ඇති..
YOU ARE READING
MY RAINDROP 💧(tk story)✅✅✅
Fanfictionපාලු කාන්තරෙකට වැටුන වැහි බින්දුවක් වගේ ආඩම්බරකාරයෙක් ගේ හිතේ හොල්මන් කරලා හිත හොල්ලපු පුන්ච් දගකාරයෙක්🐯🐰💜️ bl story වලට අකමැති අය කියවීමෙන් වලකින්න.🚫 මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියන ලද්දක් නොවන බව කරුනාවෙන් සලකන්න.⚠️️ Ships ✴️Taekook ✴️yoonmin...