A week later
දැන් නම්ජූන් ජන්කුක් යුන්ගි ජින් හොදම යාලුවෝ හැමතිස්සෙම එයාලා එකට ඉන්නෙ.ඒත් දෙන්නෙක්ගෙ හිතේ විතරක් යලුකමට එහා ගියපු දෙයක් තිබ්බා.ඒක අනිත් අයත් දැනගෙන හිටියා..
At kim house 🏠️
🐶-ටේ මන් කිව්වනේ සැරයක් ඔයාට party ගන්න ඕනි නෑ මේ සැරේ අනික ඔම්මලත් ගෙදර නෑ ඒක නිසා ඕනි නෑ
🐯-අනේ අනේ හියුන් plz හියුන් අනේ හියුන් party එක ගමු හියුන්.party එකට ලෑස්ති උනා කියලා මගේ වැඩ පාඩු වෙන්නෙත් නෑනෙ අනික දැන් යුනි නිවාඩුය්නෙ හියුන් .අනික ඔම්මය් අප්පය් ඊයෙ කිව්වනෙ එයාලා නැති උනාට කමක් නෑ ඔයාලා party එක ගන්න කියලා අනේ හියුන් මොනාද හියුන් ගමුකෝ.....
මෙච්චර මේ ටේ නාහෙන් අඩන්නෙ ජින්ගෙ bdy එකට හැම අවුරුද්දෙම ගන්න party එක ඔම්මල නැති නිසා ගන්න බෑ කියලා ජින් කිව්ව නිසා.
🐶-හ්ම්ම් හ්ම්ම් එහෙනම් හැබැයි ලොකුවට නැතුව පොඩියට ගමු හරිද?
🐯-අනේ thank you හියුන් ..උම්මාආආආආආආආආ...ආදරෙය් හියුන් ඔයාට ..💋💋
🐶-ඒ මෝඩයෝ යනවා යන්න එහාට මගේ WWH face එකේ කෙල ගාන්න ආවා මෙතන...
🐯-හරි හරි හියුන් ඒනම් මන් ජිමිනිටය් හොබීටය් කියලා party එක organize කරන්න යනවා..ඔයාගෙ යාලුවන්ටත් invited කරන්න හියුන් හොදේ....😁😁
🐶-හාහා
At jk company 🏢
🐶-excuse me,may i coming?
🐨-yes, coming ..ohhh ජින් ඔයා මෙහේ ?අද එනවා කිව්වෙ නෑනෙ.
🐶-ඔව් කියන්නනම් බැරි උනා තමා ආවෙ ඔයාලට party එකකට invited කරන්න.හෙට මගේ bdy එක් ඉතින් පොඩි party එකක් තියෙනවා ඉතින් ඒකට ඔයාලට එන්න වෙලාවක් තිබ්බොත් ඇවිල්ලා යන්න එන්න පුළුවන් ද?
🐨-ohh why not ජිනී අපි අනිවාර්යයෙන් එනවා..
🐶(නම්ජූන් ජිනී කිව්ව එකට ජින් ගෙ මූන රතු උනා)හරි එහෙනම් නම්ජූන් මන් කුකීටය් යුන්ගිටය්ත් කියාගෙන යන්නම් මෙහෙන්මම.එහෙනම් හෙට හම්බෙමු...බාය්
🐨-හරි ජින් බාය් පරිස්සමෙන් යන්න..
🐶-හරී..ජින් කැබින් එකෙන් එලියට ආවා
🐶 mind-හම්මෝ මොකද්ද ඒ උනේ එයා මට ජිනී කිව්වා නේද?පරිස්සමෙන් යන්න කියලත් කිව්වා හම්මෝ මගේ හාට්ටුව😍
YOU ARE READING
MY RAINDROP 💧(tk story)✅✅✅
Hayran Kurguපාලු කාන්තරෙකට වැටුන වැහි බින්දුවක් වගේ ආඩම්බරකාරයෙක් ගේ හිතේ හොල්මන් කරලා හිත හොල්ලපු පුන්ච් දගකාරයෙක්🐯🐰💜️ bl story වලට අකමැති අය කියවීමෙන් වලකින්න.🚫 මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියන ලද්දක් නොවන බව කරුනාවෙන් සලකන්න.⚠️️ Ships ✴️Taekook ✴️yoonmin...