At jeon house 🏠️අපි ගෙදර ඇවිල්ලා ටිකක් වෙලා යුන්ගිටත් ඔම්මා කෑමත් කාලම යන්න කිව්ව නිසා එයත් අපි එක්ක නැවතුනා..
මන් යුන්ගියගෙන් අහන්නමය් හිටියේ අර එන වෙලාවෙ කොට ඩයල් එකවත් ඇදන් ගිහින් මොකද්ද කරේ කියලා 🙄
🐰-මේ යුන්ගියා
😺-ඕඕ
.
🐰- අර උබ එන වෙලා.....මන් බාගෙට කියද්දිම යුන්ගියා කිව්ව එකට මගෙ කටත් ඇරුනා..😺-මන් එයාට ආදරෙය් කිව්වා..
🐰-මොකක්ක්ක්...
😺-ඔව්🙄
ඊට පස්සෙ සිද්ද වෙච්ච ඔක්කොම එකින් එකට ජන්ග්කුක්ට කිව්වා..🐰-හම්මෝ එතකොට කොට ඩයල් එකත් උබට කැමැත්තෙන් ඉදලා තියෙන්නේ 😂😂
😺-හ්ම්ම් ඔව්😁
🐰-හාරි හාරි ඒනම් උබටත් හරි ගියා ඒනම් ඈ😂😂
😺-බය වෙන්න එපා උබටත් ලගදිම හරියය්😏
🐰-අනේ මේ පලයන් බන් යන්න අපි ඔව්වා පටලව ගන්නෙ නැ🙄
😺-හාරි හාරි බලමුකො කොච්චර කාලෙකටද කියලා තව.😏
🐰-ඔය බය්ලා නවත්තලා යමන් කන්න
😺-හ්ම්ම් හ්ම්ම්ම්
At kim house 🏘️
🐥-මේ ටෙය්යෝ මන් මේ අහන දේට ඇත්තම කියනවද?
🐯-හ්ම්ම් අහන්නකෝ බලන්න🙄
🐥-උබ කුකී හියුන්ට කැමතිද?
🐯-ඇය් උබ එහෙම අහන්නෙ?
🐥-දන්නවද මන් උබව අද ඊයෙ ඉදන් නෙවෙයි ආශ්‍ර්‍ය කරන්නෙ කලිසමේ එකට චූ දාගන්න කාලේ ඉදන් තමා මන් උබව අදුරන්නෙ උබේ පොඩි වෙනසත් මට හොදට දැනෙනවා හරිද?
🐯-හ්ම්ම්ම් මේකය් මට එයාව දැක්ක වෙලේ ඉදන් අමුතු හැගීමක් එනවා බන් ඒත් කියාගන්න තේරෙන්නෙ නෑ ඒත් ලස්සන හැගීමක් එයා ලගින් ඉද්දි හැමදේම අමතක වෙනවා වගේ මට එයා මගෙන් ඈත් වෙද්දි පපුව පැලෙන්න වගේ එනවා බන් මට තේරෙන්නෙ නෑ බන් මන් මොකද්ද කරන්නෙ කියලා ......මන් හිතන්නෙ මන් එයාට ආදරේ කරන්න අරන්.
අන්තිම ටික ටේ කියද්දි ඉකියකුත් පිට උනා.. ජිමින් ටේව ඉක්මනට බදාගෙන ටිකක් වෙලා හිටියා
YOU ARE READING
MY RAINDROP 💧(tk story)✅✅✅
Fanficපාලු කාන්තරෙකට වැටුන වැහි බින්දුවක් වගේ ආඩම්බරකාරයෙක් ගේ හිතේ හොල්මන් කරලා හිත හොල්ලපු පුන්ච් දගකාරයෙක්🐯🐰💜️ bl story වලට අකමැති අය කියවීමෙන් වලකින්න.🚫 මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියන ලද්දක් නොවන බව කරුනාවෙන් සලකන්න.⚠️️ Ships ✴️Taekook ✴️yoonmin...