At university
🐯-ජිමිනා බඩගිනී බම් යන්කෝ මොනා හරි කන්න......දැන් පැය 4ක් තිස්සෙ අර මනුස්සයගෙ lec එක අහන් ඉදලා එපා වෙලා තිබ්බෙ අනික මාර බඩගින්නක් තිබ්බෙ ඉවර උන ගමන්ම cafeteria එකට දුවන්න හදන්නෙ ඒකය්😁
🦄-මාත් කියන්න හැදුවා විතරයි බන් එපා වෙලා හිටියේ
🐥-යමන් යමන් මටත් බඩගිනී ඉන්න බෑ
🐯අපි තුන්දෙනාම cafeteria එකට ගිහින් oder කරපු කෑමත් අරන් වාඩි උනා..
🦄-ඒ බන් තව lec එකක් තියේ නේද බන් අද ?හප්පෝ අර කරදරකාරයගෙ lec එක නේද ඊලගට
🐯-ඔව් බන් මොනා කරන්නද ඉතින් ඉන්න වෙනවනෙ
🐥-ගිය සැරේ වගේ අපිව හිට්ටෝලා තියය්ද දන්නෙ නෑ ඔය පිස්සු බඩ තඩියා
🐯ඒක ඉතින් උබේ වැරැද්දනේ උබනේ එවෙලෙ මුලින්ම ලෝකෙට ආවෙ කිකිලිද බිත්තරේද කියලා හොයන්න ගියේ ඒකෙන් ඉතින් අහිම්සක මාය් හොබියය්තුත් පරිප්පු කෑවා...😒
🦄-ඔව් ඈ
🐥-හරි හරි ඉතින් මන් ඒම ඇහුවට උබල දෙන්නට තිබ්බනෙ කට පියන් ඉන්න ආවනෙ දෙන්නම පය්තගරස් වෙන්න😂
🦄🐯-අනේ තෝ වගේ එකෙක් එක්ක ඉන්න අපිට ගහන්න ඕනි බන්
🐥-😂😂😂😂😂
🦄-අඩෝ මේ මන් ගිහින් තව ස්ප්‍රය්ට්ටුවක් අරම් එන්නම් ඈ
🐯-අඩෝ හොබී මටත් stroberry milkshake එකක් තව අරම් එන්නනනනනනනන...........
🦄-හාහා
හොබී එහා පැත්ත හැරෙද්දිමදඩාස්....
🐯-අඩෝ හොබ්බෝ මොකෝ උනේ?
🦄-කොහෙද බූරුවෝ යන්......ඉතුරු ටික් කියන්න කලින් දැක්ක දේට හොබීගෙ උගුරත් වේලිලා ගියා...
හොබී නැගිටිද්දිම ගලක වැදුන වගේ ගිහින් කෙලින්ම පොලව බදාගත්තේ හැමෝගෙම අවධානය ඒ පැත්තට එද්දි..හොබී හොද දෙකක් හැප්පුන එකාට කියන්න යද්දිම දැක්කෙ හීනෙන්වත් හිතපු නැති දෙයක් ...
🐯🐥🦄-professor Jackson...
🐴-ohh සමාවෙන්න ලමය් මට මන් ආවෙ වෙන කල්පනාවක
🐯-අනේ ඒකට කමක් නෑ professor අපේ හොබීගෙත් වැරැද්දනෙ නේද හොබී..
🦄 mind-හම්මෝ ඒ පපුව ගලක් වගේ උස මෙයාගෙ හම්මෝ ලස්සන..... ඇය් මෙච්චර ලස්සන උනේ මෙයා......හොබී ඒ අතරෙ හීන ලෝකෙක අතරමන් වෙලා
YOU ARE READING
MY RAINDROP 💧(tk story)✅✅✅
Fanficපාලු කාන්තරෙකට වැටුන වැහි බින්දුවක් වගේ ආඩම්බරකාරයෙක් ගේ හිතේ හොල්මන් කරලා හිත හොල්ලපු පුන්ච් දගකාරයෙක්🐯🐰💜️ bl story වලට අකමැති අය කියවීමෙන් වලකින්න.🚫 මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියන ලද්දක් නොවන බව කරුනාවෙන් සලකන්න.⚠️️ Ships ✴️Taekook ✴️yoonmin...