🗼 𝟗 🗼

204 45 64
                                    

ජන්කුක් ලයිබ්‍රි එකේ දාලා ආව පොත අරන් එනකන් කැෆටේරියා එකට වෙලා ඉන්න කිව්ව හින්දා ජිමින් හිමින් හිමින් හෝල්වේ එක දිගේ ඇවිදගෙන කැෆටේරියා එක පැත්තට එමින් හිටියේ...

කල්පනාවේ ආව ජිමින්ව එකපාරටම ආව අතක් ඇදලා අරගත්තෙ එයාට වෙන්නෙ මොකක්ද කියලා හිතන්නවත් කාලයක් නොදී...
හිතට ආව බයටම ජිමින්ගෙ දෑස් පිය වුනේ ඉබේමයි...ජිමින් දෑස් වසාගෙනම උදව් ඉල්ලන්න කෑගන්න හැදුවත් ඒ ශක්තිමත් අතින් ජිමින්ගෙ කට වැහුවා...

"කෑගහන්න හදන්න එපා හ්ම්...කටපියන් ඉන්න තරමට කරදර අඩුවෙයි..."

එයාවගෙ කට වහපු මනුස්සයා එහෙම කියලා එයාගෙ අත ජිමින්ගෙ මුවින් ඉවත්කලා...
කන ලගින්ම ඇහුව පුරුදු කටහඩට ජිමින්ගෙ දැස් විවර උනෙ ඉබේමයි...

"ඔයා..?😶"

ජිමින්ට එයාව ඇදලා ගත්ත මනුස්සයව අදුනගන්න වැඩිවෙලාවක් ගියේ නැ...

"මං තමයි...මට තමුන් එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා විසදගන්න..."

ඒ මනුස්සයා හරිම තියුනු විදියට ටිකක්වෙලා ජිමින් දිහා බලන් ඉදලා හිමින් හිමින් ජිමින් ඉන්න පැත්තට ආවේ ජිමිනුත් බයෙ ගැහි ගැහි අඩියෙන් අඩිය පිටිපස්සට තියද්දී...

"හෝසොයෙක්...😶 ඇයි මේ..."

ජිමින් පිටිපස්සේන් පිටිපස්සට ගිහින් අන්තිමට නැවතුනෙ බිත්තියේ කොනේ තිබ්බ ටේබල් එකේ අයිනෙ...එයාට තවත් යන්න තැනක් තිබ්බෙ නැ...

"ඇයි...😡 ඇයි කියලා තමා මාත් අහන්නෙ..."

"තමුන්ට මාව විහිළුවක් වගෙ ද පේන්නෙ..."

"අ...නේ...එහෙ......."

ජිමින් බයෙන් අකුර දෙක තුන ගැටගහන් උත්තර දෙන්න යද්දීම හෝසෙයොක් එයාව ඇදලා අරන් පිස්සුවෙන් වගෙ හරිම රලු විදියට කිස් කලෙ එයාට වචනයක්වත් කියන්න අවස්ථාවක් නොදී...

ජිමින් කොච්චර ගැලවෙන්න උත්සාහ කරත් හෝසෙයොක්ගෙ ශක්තිමත් දෑත් අතරේ තව තවත් හිර වෙද්දී ගැලවෙන්න උත්සාහ කරන එකත් නිකන් බොරු වැඩක් බව ජිමින්ටම තේරුම් ගියා...

කිස් එකට ජිමින්ගෙන් රියැක්ශන් එකක් නැති නිසා හෝසෙයොක් ජිමින්ගෙ ශර්ට් එක තුලින් අත යවලා එයාගෙ හීනි ඉණ තදින් ස්පර්ශ කලේ එයාට තව තවත් රිද්දන්න හිතාගෙනමයි...

✿𝙇𝙊𝙑𝙀 𝘾𝙄𝙏𝙔✿|•JIHOPE•Where stories live. Discover now