"කුකී කට්ටයම නැගිට්ටන් එන්න බ්‍රෙක්ෆස්ට් ගන්න.."
"හා නූනා.."
කුකියි නම්ජුන් ජිමින් තුන්දෙනා උදේම නැගිටලා සාලෙට වෙලා හිටියේ බ්‍රෙක්ෆස්ට් රෙඩි කරනකන්..
නූනා අනිත් අයව එක්කන් එන්න කිව්වම කුකී ෆෝන් එක සාක්කුවට දාන් උඩට ගියා...නම්ජුන් සෝෆා එකෙ වාඩිවෙලා ලැප් එකෙ වැඩක් නිසා ජිමිනුත් ඒ සෝෆා එකෙ කොනෙන්ම වාඩිවෙලා ෆෝන් එකෙ ගේම් එකක් ප්ලේ කරන ගමන් හිටියේ..."ඩොක්...ඩොක්...."
"අනේ ජි දොර ඇරලා බලන්න කවුද කියලා..."
ඔම්මා කිචන් එකේ ඉදන්ම කෑගැහුව නිසා ජිමින් ඉක්මනට නැගිටලා ඩො එක පැත්තට දිව්වෙ නම්ජුන් හිනාවෙවි බලන් ඉද්දි...
"හේයි...ඉට්සූ..."
දොර ඇරිය ගමන් ජිමින් එකපාරටම ඇවිත් හිටිය කෙනාගෙ ඇගට පැන්නෙ නම්ජුන් ඇස් කටේ දාන් බලන් ඉද්දි...
"ජී...කොච්චර කාලෙකින් ද..?"
"ඒකනෙ...එන්න ඇතුලට..."
ජිමින් හිනාවෙවි ඉට්සූගෙ අතින් අල්ලන් ඇවිත් සෝෆා එකේ වාඩිඋනා...ඒ වෙද්දි නිදාගෙන හිටිය අයත් පහලට ඇවිත් හිටියේ..
"අහ් මේ ඉට්සුනෙ.."
"කොහොමද නූනා..?"
"හොදින් ඉන්නවා ළමයෝ..ඔයා පෙන්න හිටියේ නෑනෙ"
"අහ් ඔව් නූනා..මං අත්තම්මාලගෙ ගෙදර ගියා.."
"ඔහ්...මට හිතුනා..."
"ජී හිනාවෙවි ඉන්නෙ යාලුවො එක්ක ඇවිත් බ්‍රෙක්ෆස්ට් ගන්න.."
නූනා කිචන් එකෙන් ඔලුව දාන් ටිකක් වෙල කතා කරලා ආයෙත් ඇතුලට යද්දී ජිමින් අනිත් අයටත් කතා කරන් ඉට්සුවත් ඇදන් ඩයිනින් ටේබල් එකට ආවා...ඒ වෙද්දිත් කුකීට නන් අසූහාරදාහටම නැගලා තිබ්බෙ ජිමින් අලුත් යාලුවා එක්ක ඉන්න නිසා..හෝසෙයොක් , නම්ජුන් , හේරා නන් කන්ෆියුස් වෙල දෙන්නාගෙ ආදරේ දැකලා...
"මං ඊයේ ඔයාව හොයන්න ගෙදරත් ගියා...ඔයාගෙ ඔම්මා කිව්වා ඔයා බූසාන් ගියා කියලා.."
ජිමින් කන ගමන්ම ඉට්සූ එක්ක කතා කරද්දී අනිත් අයත් නිහඩව කෑම කන්න පටන්ගත්තා...
YOU ARE READING
✿𝙇𝙊𝙑𝙀 𝘾𝙄𝙏𝙔✿|•JIHOPE•
FanfictionLife is all about being with you....💝 HOSEOK × JIMIN JUNGKOOK × HERA NAMJOON × ITSUKI