CHAPTER-02

250 28 1
                                    

ජියේන් phone එක ඔන් කරලා lock screen එක දිහා බැලුවා...එකේ හිටියේ BTS band එකේ කොල්ලෝ 7දෙනා...ජියේන්ගේ පවුලට පස්සේ ජියේන්ගේ හැමදේම වුනේ මේ අයියලා 7 දෙනා...මේ තරම් දුරක් එන්න හේතුවක් වුනෙත් එයාගේ පවුලයි,මේ අයියලා 7 දෙනායි.....එ්ත් එක්කම lock එක අැරලා home screen එකට අාපු ජියේන් දැක්කේ එයා මේ ලෝකේ දකින්න අාසම කෙනාව.....

ජියේන් පිටතට නොපෙන්නුවට home screen එකේ හිටපු කෙනෙක් එක්ක එයාට තිබුනේ සාමාන්‍ය බැදීමක් නෙවෙයි....එ්ක අාත්මීය බැදීමක්......ජියේගේ ගලක් වගේ හිත හොරකම් කරලා සම්මානයට පාත්‍ර වුනේ වෙන කවුරුත් නෙවෙයි..එයාගේ අයියලා 7ගෙන් එහෙමත් නැත්නම් ලෝක ප්‍රසිද්ධ BTS bandඑකේ පාර්ක් ජිමින්.......



පාර්ක් ජිමින්.
අවු.28.
BTS band එකේ macnae line තුනගෙන් තුන්වෙනියා.
බුසාන් වල තමයි ඉපදුනේ.
පාක් ජිමින් කියන්නේ ඕනම දුකක් හිතේ හිරකරගෙන එයාගේ ලස්සන හිනාවෙන් හැමදේම හංගන කෙනෙක්.
හරිම අාදරනීයයි.
අාදරය කරන කෙනාට පණ වුනත් දෙන්න සූදානම් කෙනෙක්.

(මේ කතාවට ඔය ටික අැති)


අනිත් අය වගේ ජියේන් ජිමින්ගේ ලස්සනට,සල්ලිවලට අාකර්ෂණය වුන කෙනෙක් නෙමෙයි...ජියේන් අාදරය කලේ ජිමින්ට,ජිමින්ගේ අාත්මේට,ජිමින්ගේ හිනාවට,කටහඩට,අැවිදින විදිහට,බැල්මට,කොටින්ම කිව්වොත් ජිමින්ගේ හැමදේටම එයා අාදරය කලා...ජිමින්ගේ පොඩි වෙනසක් වුනත් ජියේන්ට හරි ඉක්මනට අඳුරගන්න පුළුවන් වුනා...
එ්ත් ජිමින් ජියේන් කියන්නේ කවුද කියලා දැනන් හිටියේ නෑ....දැනන් හිටියත් එ් fan කෙනෙක් විදිහට විතරයි....හැබැයි ජියේන් ජිමින්ව දන්නේ අවුරුදු ගානක ඉඳලා...ජිමින්ට අාදරය කරන්නේ අවුරුදු ගානක ඉඳලා...ඉස්සර ජියේන්ට ජිමින්ව පෙන්නන්න බෑ......

Arcade (PJM FF)Where stories live. Discover now