(මං මේ කතාවවේ ජන්ග්හියුන් ඔප්පගේ කැමතිම මල විදිහට දාන්නේ කැමීලියා මල)
jimin pov.
අද හොඳටම වැස්ස.....මං පුරුද්දට වගේ හැමදාම යන flower shop එක අද වහලා තිබුන නිසා මං ගියේ ඊට ටිකක් එහායින් තිබ්බ සාමාන්‍ය flower shop එකට...හැමදාම වගේ මං හොයාගෙන ගියේ flower shop එකේ කැමීලියා මල් තිබුන තැනට.....කැමීලියා මල් කියන්නේ ජන්ග්හියුන් හියුන්ගේ කැමතිම මල්....මං ගොඩාක් දවස්වලට ජන්ග්හියුන් හියුන්ග්ව බලන්න යනවා.....අැත්තටම හියුන් මට හිටිය හොඳ යාළුවෙක්....එ් නිසා මට ඉඩ ලැබුනම මං හියුන්ව බලන්න යනවා...මං කැමීලියා මල් පොකුරකුත් අරන් කැෂියර් එකට යනකොට එතන හිටියේ........
මට හැමදාම පාර්ක් එකේදි දකින එ් ලස්සන ගර්ල්....මං එයත් එක්ක දවසක් කතා කලා...එයාගේ නම ජියේන්....මගේ මැනේජර්ගෙන් ජියේන් ගැන හැමදේම දැනගත්තා....
හීනෙන් වගේ හිටපු මාව අාපහු පියවි සිහියට අාවේ එයාගේ කටහඬින්.....
jy:- එක්ස්කියුස් මී සර්....ඔයා මොන ලෝකෙද ඉන්නේ?
jm:- අා......මේ.....ඔව් මෙන්න සල්ලි.....මේ...එ්ක නෙවෙයි...ඔයා මේ ශොප් එකේද වැඩ කරන්නේ ???
YOU ARE READING
Arcade (PJM FF)
Fanfictionඅනිත් අය වගේ ජියේන් ජිමින්ගේ සල්ලි වලට අාකර්ෂණය වුනු කෙනෙක් නෙවෙයි....ජියේන් අාදරය කලේ ජිමින්ට...කොටින්ම කිව්වොත් ජිමින්ගේ හැමදේටම එයා අාදරය කලා..... "අැයි සති ගානක ඉඳලා එයා පාර්ක් එකට අාවේ නැත්තේ.??" "තට්ටු ගානකින් වැටුන නිසා පේෂන්ට්ගේ...