flashback.
ජියේන්,ගායෙල් දෙන්නා යුනිවර්සිටි එකේ කොරිඩෝව දිගේ canteen එක පැත්තට යන ගමන් හිටියේ දැන් එයාලට interval නිසා.....එ්ත් ටික වේලාවකින් ජියේන් දැක්කේ rooftop එකේ කෙලවර ගැට්ටට නැඟලා ඉන්න කෙනෙක්ව......එයා අත් දෙකත් දෙපසට දික් කරගෙන අැස් වහගෙන ඉන්න විදිහෙන් එයා එතනින් පනින්න හදන්නේ කියලා හිතාගන්න ජියේන්ට අමාරු වුනේ නෑ.......
අනෙක් පැත්තට හැරිලා ජියේන් ඉක්මනට rooftop එකට දිව්වේ එ් කෙනාව එතනින් බේරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසයෙන්.....ජියේන් වේගයෙන් rooftop එකට දුවනවා දැක්ක ගායෙලුත් පස්සෙන් දිව්වේ ජියේන්ට අනතුරක් වෙයි කියන බයෙන්......ගායෙල් එතනට යනකොට දැක්කේ රන්ඩු කර කර ඉන්න, ජියේනුත් කලින් එතනින් පනින්න හදපු ගැහැනු ලමයවත්......
jy:- ඉයෝනා...අැයි මේ මෙතනින් පනින්න හදන්නේ......?
eyona:- තමුසේ....තමුසේ එහාට යනවා.....තමුසේ නිසා තමා මේ හැමදේම.......
jy:- ඉයෝනා මොකද මේ.....?
eyona:- තමුසේ අාවට පස්සේ හැමෝම කැමති වුනේ තමුසෙට....තමුසේ මගේ තැන උඳුරගත්තා......මගේ කොල්ලවත්....
YOU ARE READING
Arcade (PJM FF)
Fanfictionඅනිත් අය වගේ ජියේන් ජිමින්ගේ සල්ලි වලට අාකර්ෂණය වුනු කෙනෙක් නෙවෙයි....ජියේන් අාදරය කලේ ජිමින්ට...කොටින්ම කිව්වොත් ජිමින්ගේ හැමදේටම එයා අාදරය කලා..... "අැයි සති ගානක ඉඳලා එයා පාර්ක් එකට අාවේ නැත්තේ.??" "තට්ටු ගානකින් වැටුන නිසා පේෂන්ට්ගේ...