CHAPTER-06

172 27 0
                                    

ජිමින්ට අනුව ජිමින්ගේ ලෝකේ හිරු තමයි ජියේන්.....දැනට සති 2ක ඉඳලා ජිමින්ගේ හිරු නැතුව ජිමින්  අමාවක හඳ වගෙයි....

ටිකකින් වටපිට බලපු ජිමින් දැක්කේ එයාට ටිකක් එහායින් බෙන්ච් එකේ වාඩිවෙලා ඉන්න ගර්ල් කෙනෙක්ව.....

එ දැක්ක ගමන් ජිමින්ගේ ඉඩෝරයට ඉරි තලපු හදවතට වතුර බින්ඳුවක් වැටුනා......

කැප් එක තවත් පහලට කරගෙන එ් ගර්ල් ලඟට ගියපු ජිමින් එයාට කතා කලා.....

jy:- ඔයා ජියේන්ගේ යාළුවා නේද?

එතන හිටපු ගර්ල් ටිකක් ගැස්සුනා....එයා ජිමින් දිහා බැලුවේ සුදුමැලි වෙලා,රතුවෙලා තිබුනු අැස් වලින්......

g:- ඔ..ව්..මම ගායෙල්....

jm:- ඔහ්...ගායෙල් ප්ලීස් මට කියන්න පුළුවන්ද අැයි ජියේන් මෙතනට එන්නේ නැත්තේ කියලා....ප්ලීස් මට කියනවද එයාට මොනවද වෙලා තියෙන්නේ කියලා.....

ටික වේලාවක් එ් දෙන්නා අතර තිබුනේ හරිම මූසල නිහැඬියාවක්...

ජියේන් ගැන අහපු එකෙන් දෙයක් වුනා නම් වුනේ ගායෙල්ගේ මූන තවත් සුදුමැලි වුන එකත්,එ් අැස්වල කඳුලු වැඩිවුන එකත් විතරයි....
ගායෙල්ගේ හදිසි වෙනස්වීම දැකපු ජිමින්ගෙ නම් මුළු හිතම බය කියන ගිනිදැල්වලින් වෙලාගත්තා.....

'බය?????
මට අැහුනේ බය කියන වචනේද?
ඔව් බය වුනා.....
ජිමින් බය වුනා!!!! '

අනිත් අයගේ රූකඩයක් වෙච්ච,
ජීවිතේ ගැන කලකිරුන,
ජිමින් ව අාපහු ජීවත් කරපු බලාපොරොත්තුව එයාට නැතිවෙයි කියලා එයා බය වුනා.......

ජිමින්ගේ කළුවර අහසේ
ජිමින් කියන හඳට
එලිය දීපු හිරු එයාට නැතිවෙයි
කියලා එයා බය වුනා....

ඉතින් ජිමින් ගේ බය සාධාරණයි නේද?



එ් මූසල විනාඩි කිහිපයෙන් පස්සේ ගායෙල් එයාගේ හඬ අවදි කලා....

jy:- එ්ක දිග කතාවක්........

















































_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

දැන් පැයක කාලයක ඉඳලා ජිමින් ඉන්නේ සෝල් නැෂනල් හොස්පිටල් එකේ...1120 රෑම් එකේ.....

එ් රෑම් එකේ පේෂන්ට්ගේ අැඳට එහා පැත්තේ තිබුන පුටුවේ වාඩි වෙලා ජිමින් පැක ඉඳන් එ් අැදේ ඉන්න පේෂන්ට් දිහා බලන් ඉන්නවා.....

වෙනදට දිලිසෙන එ් ලස්සන කම්මුල් අද සුදුමැලි වෙලා....

වෙනදට නොදකින ජිමින් ගැන කියවන කොට දිලිසෙන එ් අැස් අද ජිමින් ඉස්සරහ ඉඳලත් තදින් වැහිලා......

වෙනදට මුහුදත් එක්කත්,තමන් එක්කත් කියවන එ් කට අද ඔක්සිජන් මාස්ක් එකකින් වැහිලා....

එ් තොල් ඉඩෝරයට අහුවුනු පොලව වගේ ඉරිතලා ගිහින්....

මේ වෙලාවේ රූම් එකේ හිටියේ ජිමිනුත් ජියේනුත් විතරයි.....

ජිමින් හරිම අසරණව එ් සීතල වෙලා තියෙන අත් තමනගේ අත් අතරට අරන් පිරිමැද්දේ එ් දෙයින් එ් අත් ටිකක් හරි උනුසුම් වෙයි කියන අහිංසක බලාපොරොත්තුව අැතුව......

ඔව් එ් අැඳේ හිටියේ බරපතල විදිහට තුවාල වෙලා ජීවිතයත් මරනයත් අතර සැරිසරන ජියේන්......

එ් එක්කම ජිමින්ගේ හිතට අාවේ දවල් වරුවේ පාර්ක් තමාගේත් ගායෙල් ගෙත් අතර අැති වුන කතා බහ..........

Arcade (PJM FF)Where stories live. Discover now