එ්ත් එක්කම ඩොක්ටර්ගේ හැසිරීම වෙනස් වෙනවා දැකපු ජිමින් කලබල වුනා.....
jm:-ඩො..ඩො..ඩොක්..ටර්........මො..මොක..ක්ද ප්‍රශ්නේ...??
:- මිස්ටර් පාර්ක්......පේෂන්ට්ගේ තත්වේනම්.....මෙහෙමයි....ගොඩාක් උස තැනකින් වැටුන නිසා ඔළුව ගොඩක් ඩැමේජ් වෙලා....එ් වගේම දකුනු අත කැඩිලා....වම් කකුලටත් ගොඩක් ඩැමේජ්.....එ් වගේම ඉන ප්‍රදේශය,පපු ප්‍රදේශය,කලවා වලටත් ගොඩක් ඩැමේජ් වෙලා.....හදවතත් ටිකේන් ටික දුර්වල වෙනවා....අපිට..
jm:- මො..මොකක්..ද කිව්වේ...??නෑ.....නෑ....එ්ක වෙන්න බෑ.....එයා ඉක්මනට නැගිටීවි නේද..?
:- අපිට එ් ගැන තහවුරු කරන්න බෑ මිස්ටර් පාර්ක්......සමහර විට...එ......
බීප්..........෴
බීප්........෴
බීප්.....෴
෴ ෴ ෴
:- ඉක්මන් කරන්න එයාගේ හදවත නවත්න්නයි යන්නේ...!!!!!
නර්ස්ලත්,ඩොක්ටර්ත් මැෂින් අල්ලලා අැඟ හරහා විදුලිය යවලා ජියේන්ට යන්තම් හරි පන දෙන්න උත්සහ කරන දිහා ජිමින් බලාගෙන හිටියේ කිසිඳු හැඟීමක් නොමැතිව.....
YOU ARE READING
Arcade (PJM FF)
Fanfictionඅනිත් අය වගේ ජියේන් ජිමින්ගේ සල්ලි වලට අාකර්ෂණය වුනු කෙනෙක් නෙවෙයි....ජියේන් අාදරය කලේ ජිමින්ට...කොටින්ම කිව්වොත් ජිමින්ගේ හැමදේටම එයා අාදරය කලා..... "අැයි සති ගානක ඉඳලා එයා පාර්ක් එකට අාවේ නැත්තේ.??" "තට්ටු ගානකින් වැටුන නිසා පේෂන්ට්ගේ...